⭕ BREAKING #තැපැල්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,749
    125,598
    113
    දෙහිවල
    හිතාපංකො... මුන් විපක්ෂෙ ඉද්දී මෙහෙම උනා නම්... ඉවරයි
    වැඩේ හොදයි. මමත් කැමති වැඩේ වෙනවනම්.
    බලමු මර්දනය සහ පාලනය කරනහැටි. ඊළගට එන්නේ ජෝසප් ස්ටර්ලින්ග්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිතාපංකො... මුන් විපක්ෂෙ ඉද්දී මෙහෙම උනා නම්... ඉවරයි
    එහෙම උනා කාලෙකට කලින්. සෙට් එකම ගෙදර. එතකොට උබලා බඩට ගිහිනුත් නැති වෙන්න පුළුවන්
    ජේ ආර් තුමා තමා කලේ වැඩේ une
    නඩුව ගියා අනු ගණන් වෙනකන්.
    අන්තිමට වන්දි ගෙවවා අවුරුදු 10 කට විතර පස්සේ.
    වන්දි නම් ලැබුනා. උන්ගේ ජෙවිතේ කාලක් නිකන් නාස්ති උනා... ඒ වැඩි හරියක් ජෙප්පන්ගේ වෙන්න ඕනා. මිනිස්සු නම් දන්නවා. උන් මොන පක්ෂේද කියලා දැනගන්න මම පොඩි වැඩි. දැන් බොහොමයක් ජීවතුන් අතර නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY


    උන්ගේ සමිති ටිකම දාල වර්ජනය කරලා, උන්ටම දඩුවම් දෙනවා ලු 😅 එකෙක් අස් කරන්නෙ නෑ. පුලුවන් නම් කරලා පෙන්නන්න