අඩේ සිරාද බන්?අඩෝ කට්ටියම නිවුස් බලපල්ලා..
කොළොන්නාවේ කේස් එකක් ගිහිල්ල භාරත ලක්ෂ්මන්ට වෙඩි තියලලු...

මේ නාකියද බං හැම එකේම ඉන්නෙ..? කිස් කරන ප්රෑන්ක් වගයක් තිබ්බා පොඩ්ඩක් බලපං ගූගල් සර්ච් කරලා.. පිස්සු හැදෙනවා.. අපේ උන් කිස් කරන්න ගියොත් ගුටි කාලා මැරෙතැහැකි.. ඒ මදිවට උන් ෆ්රෙන්ච් කිස් දෙන්නෙ..තව මරු ආතල් එකක් තිබ්බා බුගාටියක් අරන් ගිහින් සෙක්ස් වලට කතා කරන.. උන් සටස් ගාලා නගිනව කියහංකො..

mama dakka.. oya nakiya patta bn.. patta wada karanne 

ubalata apiwa dakkath dakke ne wage neh? hari gihinne..
,god morning 