。。 පිස්සන් කොටුව 。。

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ බීලද..? :lol:

    SAN_2806.jpg

    Untitled-24.jpg

    SAN_2836.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ නාකියද බං හැම එකේම ඉන්නෙ..? කිස් කරන ප්‍රෑන්ක් වගයක් තිබ්බා පොඩ්ඩක් බලපං ගූගල් සර්ච් කරලා.. පිස්සු හැදෙනවා.. අපේ උන් කිස් කරන්න ගියොත් ගුටි කාලා මැරෙතැහැකි.. ඒ මදිවට උන් ෆ්‍රෙන්ච් කිස් දෙන්නෙ..:lol: තව මරු ආතල් එකක් තිබ්බා බුගාටියක් අරන් ගිහින් සෙක්ස් වලට කතා කරන.. උන් සටස් ගාලා නගිනව කියහංකො..:lol:
    :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ නාකියද බං හැම එකේම ඉන්නෙ..? කිස් කරන ප්‍රෑන්ක් වගයක් තිබ්බා පොඩ්ඩක් බලපං ගූගල් සර්ච් කරලා.. පිස්සු හැදෙනවා.. අපේ උන් කිස් කරන්න ගියොත් ගුටි කාලා මැරෙතැහැකි.. ඒ මදිවට උන් ෆ්‍රෙන්ච් කිස් දෙන්නෙ..:lol: තව මරු ආතල් එකක් තිබ්බා බුගාටියක් අරන් ගිහින් සෙක්ස් වලට කතා කරන.. උන් සටස් ගාලා නගිනව කියහංකො..:lol:

    :lol::lol: mama dakka.. oya nakiya patta bn.. patta wada karanne :lol::lol: