。。 පිස්සන් කොටුව 。。

thanujaka

Well-known member
  • :eek::eek:
    උබ ඉන්නේ කි වෙනි සතවර්ශයේද??

    මරු ෆෝන් එක බං..
    පිටිපස්සේ 2mp කැමරාවක් තියෙන්නෙ..
    පික්චර්ස් ගත්තම මාරම ක්ලියර්...
    ඉස්සරහ VGA..
    අරන් බලහන්කො මම කියනවට..
    කළු පාට එකක් එනවා music edition කියල..
    එක අනිත් එකටත් වඩා පට්ට..
    සවුන්ඩ් මාරම කොලිටි..
    :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka davasak mental hospital eke pissu kenek kiyanavalu---Mata meke athulema idhala pissu vage Oi kiyala.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මරු ෆෝන් එක බං..
    පිටිපස්සේ 2mp කැමරාවක් තියෙන්නෙ..
    පික්චර්ස් ගත්තම මාරම ක්ලියර්...
    ඉස්සරහ VGA..
    අරන් බලහන්කො මම කියනවට..
    කළු පාට එකක් එනවා music edition කියල..
    එක අනිත් එකටත් වඩා පට්ට..
    සවුන්ඩ් මාරම කොලිටි..
    :yes:

    :growl: උබ ගංජා ගහලා නෙහ්? අයිව්ස්ටයිල් ආශ්‍රය කලානේ.. දැන් හදන්න බෑ.. :no:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෑමරා කාචයකින් විතරයි මේදේ දකින්න පුලුවන්.අපි භාවිතා කරන කැමරා කෝණය අනුව මේ දේ සමහර විට නොපෙනෙන්න පුලුවන්. කොටින්ම කිව්වොත් හැම වෙලාවෙම, හැම කැමරා කෝණයකින්ම මේ ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දිය දකින්න පුළුවන්කමක් නෑ..
     

    thanujaka

    Well-known member
  • :growl: උබ ගංජා ගහලා නෙහ්? අයිව්ස්ටයිල් ආශ්‍රය කලානේ.. දැන් හදන්න බෑ.. :no:

    හහ්...
    තව පොඩ්ඩ කාලයක් ඔහොම ඉදල බලපංකො...
    ඉස්සරහට තව අලුත් ෆෝන් එකක් එනවා N73 කියල..
    3.2MP කැමරා එක...
    ඔන්න නිව්ස් එක කලින්ම දීල තියෙන්නේ..:cool:
    රිලීස් උනාම බලපන්කො ෆෝන් එක...:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හහ්...
    තව පොඩ්ඩ කාලයක් ඔහොම ඉදල බලපංකො...
    ඉස්සරහට තව අලුත් ෆෝන් එකක් එනවා N73 කියල..
    3.2MP කැමරා එක...
    ඔන්න නිව්ස් එක කලින්ම දීල තියෙන්නේ..:cool:
    රිලීස් උනාම බලපන්කො ෆෝන් එක...:yes:

    :sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හහ්...
    තව පොඩ්ඩ කාලයක් ඔහොම ඉදල බලපංකො...
    ඉස්සරහට තව අලුත් ෆෝන් එකක් එනවා N73 කියල..
    3.2MP කැමරා එක...
    ඔන්න නිව්ස් එක කලින්ම දීල තියෙන්නේ..:cool:
    රිලීස් උනාම බලපන්කො ෆෝන් එක...:yes:
    ඒකේ ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දිය දකින්න පුළුවන් :yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ නොකිය එකෙන් N70 කියල අලුත්ම ෆෝන් එකක් අවුට් කරලා..
    පට්ට භාණ්ඩේ...
    අරං බලහල්ල මැක්සා....:yes:
    සිරාද? මොනාද ෆීචර්ස්? අපරාදෙ ලුමියා එකක් ගත්තෙ... ඉක්මන් උනා වැඩිද කියල හිතෙනව..:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හහ්...
    තව පොඩ්ඩ කාලයක් ඔහොම ඉදල බලපංකො...
    ඉස්සරහට තව අලුත් ෆෝන් එකක් එනවා N73 කියල..
    3.2MP කැමරා එක...
    ඔන්න නිව්ස් එක කලින්ම දීල තියෙන්නේ..:cool:
    රිලීස් උනාම බලපන්කො ෆෝන් එක...:yes:

    ඕකට වඩා හොදයිලු Nokia 6630 ආවහම ගන්න ඕන :yes:
     

    thanujaka

    Well-known member
  • ඒකේ ලෙන්ස් ෆ්ලෙයා සංසිද්දිය දකින්න පුළුවන් :yes:

    :dull:

    සිරාද? මොනාද ෆීචර්ස්? අපරාදෙ ලුමියා එකක් ගත්තෙ... ඉක්මන් උනා වැඩිද කියල හිතෙනව..:(

    දැන් android කාලේ ඉවරයි බං... ඉස්සරහට එන්නේ Symbian කියල එකක්..
    මැක්සා..

    ඕකට වඩා හොදයිලු Nokia 6630 ආවහම ගන්න ඕන :yes:

    එකත් අනිවා තව ටික දවසකින් මාර්කට් එකට එනවා..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මචං උබට මොට්ටය කියන්නේ පොඩි කාලේ ඉදන්මද ? :baffled:
    රටේ ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙනවා උබට තියෙන එකම ප්‍රශ්නෙ ඕකද?:eek: ලෝක තෙල් අර්බුදයට විසඳුමක් හොයපන්කො.:eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ උබල දන්නවද හොට් හොට්ම නිවුස් එක..
    අන්න කහපාට CTB බස් ඔක්කොම රතු පාට කරන්න යනවලු..:nerd:
    හැම ඩිපෝවෙම බස් කරනව ඇතිනේ..:cool::cool: හැබැයි කහපාට ලස්සනයි..:)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    tumblr_nh3rteKh8y1qhjqhgo1_1280.jpg

    ඕ යේ බේබි...
    මොට්ටයා ලයිකී...:love::love: