。。 පිස්සන් කොටුව 。。

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    tumblr_nh3rteKh8y1qhjqhgo1_1280.jpg

    ඕ යේ බේබි...
    මොට්ටයා ලයිකී...:love::love:

    :rolleyes::rolleyes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රටේ ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙනවා උබට තියෙන එකම ප්‍රශ්නෙ ඕකද?:eek: ලෝක තෙල් අර්බුදයට විසඳුමක් හොයපන්කො.:eek:

    පොඩ්ඩක් ඉවසල ඉදහන් 2010 වෙනකන් මන්නාරමේ තෙල් නිදියක් තියනවා මහින්ද මහත්තය චන්දෙ ලං වෙනකන් ඉන්නේ ඕක කියන්න :yes:
     

    thanujaka

    Well-known member
  • හැම ඩිපෝවෙම බස් කරනව ඇතිනේ..:cool::cool: හැබැයි කහපාට ලස්සනයි..:)

    ඉස්සරහට චීනෙන් රතු පාට බස් සෙට් එකක් ගෙන්නන්න යනවලු බං CTB එකට..
    ඒකලු හේතුව..:nerd:
    A/C බස් සෙට් එකක් වෙයි කියල තමයි කියන්නේ නං බලමු ආවම..:nerd:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉස්සරහට චීනෙන් රතු පාට බස් සෙට් එකක් ගෙන්නන්න යනවලු බං CTB එකට..
    ඒකලු හේතුව..:nerd:
    A/C බස් සෙට් එකක් වෙයි කියල තමයි කියන්නේ නං බලමු ආවම..:nerd:

    උබ ලොකු වුනාම කව්රු වෙන්නද හිතන් ඉන්නේ , දොස්තරද , ඉන්ජිනේරුවෙක්ද , ලොයර් කෙනෙක්ද ? :eek:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ කාලේ වෙනකනුත් සනී අක්ක වැරහෙන්නේ නැතුව ඉදි නේද...
    අනේ බොරුවට හරි ඔව් කියහන් මගේ හිටැහැ හැදෙන්න...:sorry:

    සනී වහරුනට අව්ලක් නැහැ , ගයේෂ කියල local එකක් ඉන්නවා පොඩ්ඩක් මැදල ගත්තොත් සනි අක්කි කැලේ මොකද කියන්නේ ;)
     

    thanujaka

    Well-known member
  • සනී වහරුනට අව්ලක් නැහැ , ගයේෂ කියල local එකක් ඉන්නවා පොඩ්ඩක් මැදල ගත්තොත් සනි අක්කි කැලේ මොකද කියන්නේ ;)

    ආ ඔව්..
    එතකොට අපේ බිලීපිත්තටත් පියාබන මාළු අහුවෙයි නේද...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹගැන එතකොට​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වැඩ බන් එපා වෙනවා
    නයිට් ශිෆ්ට් හිටං සෙට් වෙනවා බන්
    :(:(

    හිටං...... ආයේ සෙට් වෙමු කට්ටිය... නැත්නම් අපේ සෙට් එක කැඩෙනවා..