。。 පිස්සන් කොටුව 。。

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මචන් අද ඒ පෙත්ත එපා බන්....අද වැඩි උනේ වෙන එකක් බන්....
අද මචන් බයික් එකටත් පෙට්රෝල් ගහල මටත් ගහගත්ත බන්...
දැන් නම් keyboard එකේ type කරද්දී උඩින් යනවා වගේ බන්,....



ah ela ela...:lol::lol:
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මක්කැයි මෙතන වෙන්නෙ :confused::baffled::dull:

005-funny-animal-gifs-meerkat.gif
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඈත වන පෙතින් හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්, වළාකුළු පෙළින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න, "කුමුදුනිය ඔබයි මගේ නාවල අන්නසි කෝට්ටේ දොඩම් රස රසය", කෑමටා කවදාද ආයේ එන්නේ.... :dull::dull::dull:
 
Last edited:

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
චණ්ඩි ඉන්නවද?
:frown::frown::frown:

maharajagemunu047gossiplankanews.jpg

ඉන්නව නම් කමක් නෑ නිකම් ඇහුවේ ;););)
 
Last edited:

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    නැගිට්ටද :P


    නැගිටින්න නිදාගෙන හිටියේ නැ බන්...
    තවත් ටිකක් හලා ගත්ත......

    දැන් නම් මචන් අස්ෆ්ග්දශ්‍ර්ද්ගරෙහ්බ්රෙහ්බරේ................