පිස්සු අනේ ඔයාට ඒ මගේ අයිය පොඩි සමන් ...
ඔහ්..
ඔයා එතකොට නිපුන් ද?
කොහොමද මල්ලි ඉතිං ගොඩ කාලෙකින්...
තාම මහවිලච්චියේද පදිංචිය...

පිස්සු අනේ ඔයාට ඒ මගේ අයිය පොඩි සමන් ...

ඔහ්..
ඔයා එතකොට නිපුන් ද?
කොහොමද මල්ලි ඉතිං ගොඩ කාලෙකින්...
තාම මහවිලච්චියේද පදිංචිය...![]()
..හායි..
මම දැක්ක ඊයේ ඔයා අපේ වෙළ ලග පිං ලිදේ නානවා...![]()
කාලෙකට පස්සේ පිස්සෝ එකතු කරගෙන නටමු පිස්සුවක්...
මෙතැන සිට ත්රෙඩ් එක බම්ප්...



Hi all..
I'm Iron from Maradankadawala![]()
heminenawaඔයා මරදානේ කඩවල් වලද අයන් කරන්නේ.. මාර පොරක්නේ...