【Elakiri Gay Club S1】
අලුත් අවුරුද්දෙ අලුත්ම තාලෙ වැඩක් .
ඇතුලට ඇවිල්ලම වෙනස වටහා ගන්න යාළුවේ.
මේ ත්රෙඩ් එක දැම්මෙ ඔයාලාගෙ තියන ප්රශ්ණ ගැටලූ සෑම දෙයක්ම සාකච්චා කරන්න.
එකතු වෙන්න අපිත් එක්ක.
අපි හදමු අපිට සතුටින් ඉන්න පුලුවං තැනක්.
හැමදාම වගේ සමරිසි අයිතිය වෙනුවෙන් පූල් ඇතුලු පිරිස ගෙන එන සමාජ සත් කාරයක්.
\සමරිසියෝ ද මනුස්සයෝය.