【Elakiri Gay Club S1】

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
【Elakiri Gay Club S1】

අලුත් අවුරුද්දෙ අලුත්ම තාලෙ වැඩක් .

ඇතුලට ඇවිල්ලම වෙනස වටහා ගන්න යාළුවේ.

මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඔයාලාගෙ තියන ප්‍රශ්ණ ගැටලූ සෑම දෙයක්ම සාකච්චා කරන්න.

එකතු වෙන්න අපිත් එක්ක.

අපි හදමු අපිට සතුටින් ඉන්න පුලුවං තැනක්.



061716-celebrate-lgbt-pride-month-2e16d0ba-fill-1440x605.jpg


හැමදාම වගේ සමරිසි අයිතිය වෙනුවෙන් පූල් ඇතුලු පිරිස ගෙන එන සමාජ සත් කාරයක්.


\රිසියෝ නුස්සයෝ. :cool:
 
  • Like
Reactions: 2osama