koreanඑන්න සිංහලෙන් කොරියානුභාෂාව ඉගෙන ගන්න
ඔන්න ඕයාලට හොද පුවතක් දෙන්න තියෙනවා කොරියානු භාෂාව ඉගෙන ගන්න ඕනේ අය ඉන්නවනම් එයාලාට දැන් නොමිලේම ඉගෙන ගන්න පුළුවන් බ්ලොග් අඩවියක් තියෙනවා.
මෙන්න මෙකයි අඩවිය www.hangukmal.tk මෙම අඩවියෙන් ඔයාලට සිංහලෙන්ම පහසුවෙන් කොරියානු භාෂාව ඉගෙන ගන්න පුළුවන් දැනට මෙම බ්ලෝග් අඩවියේ ලිපි 3ක් පමනක් පලවී ඇතිහෙයින් අදම ඔබත් පිවිස වෙනස වටහාගන්න.
කොරියානු භාෂාව පිළීබද කෙටි විස්තරයක්
කොරියානු භාෂාව 한국 말
ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමිව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හදුන්වන ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වෙ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුල රාජ්‍ය පාලනය කළ සෙජෝං නම් රජතුමා හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ සෙජෝං රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.
උපටා ගත්තේ http://www.hangukmal.tk/

Last edited: