한국 말එන්න සිංහලෙන් කොරියානුභාෂාව

madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
koreanඑන්න සිංහලෙන් කොරියානුභාෂාව ඉගෙන ගන්න

ඔන්න ඕයාලට හොද පුවතක් දෙන්න තියෙනවා කොරියානු භාෂාව ඉගෙන ගන්න ඕනේ අය ඉන්නවනම් එයාලාට දැන් නොමිලේම ඉගෙන ගන්න පුළුවන් බ්ලොග් අඩවියක් තියෙනවා.
මෙන්න මෙකයි අඩවිය www.hangukmal.tk මෙම අඩවියෙන් ඔයාලට සිංහලෙන්ම පහසුවෙන් කොරියානු භාෂාව ඉගෙන ගන්න පුළුවන් දැනට මෙම බ්ලෝග් අඩවියේ ලිපි 3ක් පමනක් පලවී ඇතිහෙයින් අදම ඔබත් පිවිස වෙනස වටහාගන්න.

කොරියානු භාෂාව පිළීබද කෙටි විස්තරයක්
කොරියානු භාෂාව 한국 말

ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමිව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හදුන්වන ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වෙ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුල රාජ්‍ය පාලනය කළ සෙජෝං නම් රජතුමා හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ සෙජෝං රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.
hjhjhhhh.gif


උපටා ගත්තේ http://www.hangukmal.tk/
 
Last edited:
  • Like
Reactions: Honest-killer

madushanka86

Member
Mar 11, 2010
358
27
0
chilaw
kiyanna kanagatuei katawat apa wage kavada hari Korean yanna set unot one weai korean exam aka liyanne nativa katawat yanna ba danma edan egenagattot exam aka goda tamei exam ake sample questions book aka me blog aken karanawa aken tamei prasna anne a nisa muluin koreyanu bashava danagena inna mokada mewage blog akak na kohewat e laga para exam akata kalen lesti wela unnot godama tama natnam itin mata una det oyalatat wenne exam akata daws 15k tamaei uganwanne aken api kohamada egena ganne anne a prasnet oyalata anawa adata.
 

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ම‍ම‍ මේ‍ blog එ‍ක‍ට‍ ගි‍යා‍ ඒ‍ත්‍ ම‍ට‍ මේ‍කෙ‍ koreyan අ‍කු‍රු‍ පේ‍න්නේ‍ නෑ‍ ම‍ච‍න්‍ කවු‍රු‍හ‍රි‍ ද‍න්න‍ව‍ද‍ මේ‍ක‍ කො‍හො‍ම‍ද‍ බ‍ලා‍ග‍න්නේ‍ කි‍ය‍ලා‍