මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් ප&#3503

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
පූස් ස්තුතියි.. උබ කියන කතාව ඇත්ත තමා මට පියවර වශයෙන් රෙඅල් ටයිම් සින්ග්ලිශ් දාගන්න විදිහ කියහන් උබුන්ටු වලට .. මට තාම ඕකයි පොටෝශොප් එකයි විතරටි කරගන්න තියෙන්නේ.....
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් ස්තුතියි.. උබ කියන කතාව ඇත්ත තමා මට පියවර වශයෙන් රෙඅල් ටයිම් සින්ග්ලිශ් දාගන්න විදිහ කියහන් උබුන්ටු වලට .. මට තාම ඕකයි පොටෝශොප් එකයි විතරටි කරගන්න තියෙන්නේ.....
    ෆොටෝෂොප් පාවිච්චි කරන්න පුලුවන් මේ වර්ටිකල් වින්ඩෝස් දාගෙන
    වින්ඩෝස් වල ඉදන් සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්නයි තියෙන්නේ
    සිංග්ලිෂ් එකක් තිබ්බා
    මං එවන්නම් :):)