𝐁𝐚𝐭𝐚𝐥𝐚𝐧𝐝𝐚 𝐓𝐨𝐫𝐭𝐮𝐫𝐞 𝐂𝐡𝐚𝐦𝐛𝐞𝐫 (බටලන්ද වදකාගාරය)

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක දැක්කාම, මේ කතාවේ පළමුවෙනි වාක්‍යයෙන්ම කියැවෙන අසත්‍ය තොරතුරු ගැන කියන්න හිතුනා.

    //ඉතින් මේ jvp කැරල්ල දියත් කරන්නෙ එවකට ජනපතිව හිටපු රණසිංහ ප්‍රේමදාස ජනාදිපතිට විරුද්දවයි //

    මේක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. ජවිපෙ කැරැල්ල JR ට විරුද්ධව, JR රජීව් සමග 1987 දී අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පටන් ගත්ත එකක්. ඇත්තටම නම්, ප්‍රේමදාස හිටියේ ඒ ගිවිසුමට විරුද්ධ පාර්ශවයෙයි. ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වුන 1989 ජනාධිපතිවරණය පැවැත්වුනේ ජවිපෙ භීෂණය මැද බව වත් නොදන්නා කෙනෙක් ලියාපු බොරු කතාවක්.
     
    • Like
    Reactions: AKI-SL

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මරප්පු සීන් පැත්තක දාපල්ලකෝ. ලංකාවේ වැඩිම සම්පත් ප්‍රමාණයක් විකුණුවේ සහ වහලා දැම්මේ රනිල්. මේදවස්වල පොහොර ගැන ආයෙත් කතා වෙනවනේ. ලංකාවේ තිබ්බ විශාලම යූරියා ෆැක්ටරියට මක්කැයි උනේ කියලා පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා

    muth dan ranilge gu kana ekek neda????
     
    • Haha
    Reactions: Xi Jinping

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    අඩෝ පෙරේතයා @2osama @hirashgeff
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
    sMwZ0jd.jpeg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,475
    8,960

    😭