𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ithin overall stats බලලා නේ .ගන්නේ බන් .
    ඔහොම බැලුව නම් ඉතින් අරවින්ද ට odi team එකේ ගහන්න වෙන්නේ නෑ ආසියාවෙන් පිට මැච් . . :rofl:
    අරවින්ද ට ආසියාවෙන් පිට එක ප්‍රධාන රටක වත් ODI avg 30ක් නෑ . ( SENA + WI )
    ඒ එක රටක වත් 100ක් නෑ .
    ධර්මසේන ගේ avg හොදයි ඊ ට වඩා .
    fsl2zkU.png

    home හොදට series වල ගහද්දි away මැච් වලට ගන්නේ නැතුව ඉන්නේ නෑ කලින් away ලකුණු අඩුයි කියලා . .

    ඔය ලිස්ට් එකේ home වල pathum ගේ avg 22ක් නිසා ඌව home series වලින් අයින් කරන්න ඕන ද ?
    ------ Post added on Nov 16, 2025 at 7:27 PM
    umbe widihata baluwoth mendisge last 5 years

    c5.png

    anith eka 90s cricket da bn dan gahnne :rolleyes:
    umbath ekka tharka karala wadak na mendis thama hondama :cautious:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ind A vs Pak A මැච් එක පටන් ගන්නවා . . Ind A batting .. පොඩි පගයා අදත් වනයි ද දන්නේ නෑ

    umbe widihata baluwoth mendisge last 5 years

    View attachment 258919

    anith eka 90s cricket da bn dan gahnne :rolleyes:
    umbath ekka tharka karala wadak na mendis thama hondama :cautious:
    එක තමයි බන් කියන්නේ එහෙම බලලා team තෝරන්නේ නෑ කියල
    90s ක්‍රිකට් වල උනත් අරවින්ද SENA වල ෆේල් . මැච් 103ක් කියන්නේ පට්ට මැච් ගානක් . . කෝලි , රෝහිත් , දෝනි තියා මුරලි වත් එඡ්ච්ර ගහල නෑ SENA වල . එක 100ක් නෑ කියන්නේ අවුල් .
    එක රටක වත් avg 30ක් නෑ කියන්නේ අවුල් . .
    එකට බලපං අර්ජුන . SA වල avg 60ක් වගේ . NZ වල avg 50ක් වගේ .

    WI වගේ bowling attack එකක් එක්ක අරවින්ද ගේ avg 17යි . අර්ජුන ගේ 50යි .
    ------ Post added on Nov 16, 2025 at 8:02 PM

    umbath ekka tharka karala wadak na mendis thama hondama :cautious:
    පැතුම් ගේ ODI වල
    Top 6 + Ban එක්ක avg 27යි .

    දැන් ඌ දිගටම team එකේ ඉන්න ඕන ද ඔය avg එකත් එක්ක නැද්ද කියලා කියපන් පුලුවන් නම් . 🥱
    ------ Post added on Nov 16, 2025 at 8:05 PM

    ind A vs Pak A මැච් එක පටන් ගන්නවා . . Ind A batting .. පොඩි පගයා අදත් වනයි ද දන්නේ නෑ
    පොඩි ප්ගයා පටන්ගත්තේ ම 4කින් !
    ------ Post added on Nov 16, 2025 at 8:06 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    If someone can explain this logic, I’m all ears. You’re playing a dead rubber, you’ve lost key players to illness, and you finally hand a long-awaited debut to a young talent. With zero pressure to win, this is the perfect chance to ease him in let him bat in the middle order, spend time with senior players, actually learn something.

    Instead, you shove him down to No.7 and ask him to bat with a weakened tail a tail already missing Wanindu. Honestly, what exactly was the plan here?

    - copied from Facebook
     
    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43

    100%. I don't see any logic on that decision. At least they should've sent him before Kamindu.
     
    • Like
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    If someone can explain this logic, I’m all ears. You’re playing a dead rubber, you’ve lost key players to illness, and you finally hand a long-awaited debut to a young talent. With zero pressure to win, this is the perfect chance to ease him in let him bat in the middle order, spend time with senior players, actually learn something.

    Instead, you shove him down to No.7 and ask him to bat with a weakened tail a tail already missing Wanindu. Honestly, what exactly was the plan here?

    - copied from Facebook
    zero pressure , dead rubber නම් ඉතින් කොතන bat කරත් අවුලක් එන්න විදියක් නෑ නේ බන් .............
    අවුල තියෙන්නේ එහෙම zero pressure කියල එකක් නෑ . team එක ගහන්නේ දිනන්න මිසක් තනිකර අලුත් එකෙක්ට ප්‍රැක්ටිස් එකක් දෙන්න අනිත් සෙට් එක සෙල්ලම් කරනවා නෙවෙයි ... ලංකාව ශේප් එකේ bat කරගෙන ආව නම් පවන් එන්නේ 5ට . run rate එක අඩුවෙලා ඒ වෙලේ ගහන උන් ටිකක් අමාරුවෙන් ගහපු නිසා accelerate කරන්න තමයි කමිදු එවන්න ඇත්තේ . ඌ ඇවිත් ගහපු විදියෙන් පෙන්වා
    Debut කරන එකාව එවල ඌ ට ලකුණු වේගේ වැඩි කරන්න කියනවට වඩා කමිදු ව ඒකට එවපු එක හොද නැද්ද ? :rofl:
    මහේල උනත් ආපු කාලේ ඔහොම තමයි ගහන්න උනේ . කට්ටිය ඌ ව 7ට 8ට දාල ගැහුවේ මැච් එකේ විදියට . middle order එකේ debut කරන්න එන උන්ට ඕක කොහොමත් වෙන්ව නේ .
    No 6 කොහොමත් ජනිත් . එක උගේ position එක . කමිදුව උඩින් එවපු නිසා no 7 තමයි ඉතුරු . ඉතින් ඌ අවුලක් නැතුව ගැහුවා නේ එතන .
    ඌ domestic වලත් ඕන තරම් no 7 වගේ ගහනව මම දැකල තියනව . ලකුණු 32ටත් වඩා අර ගහපු 6 පට්ට .

    ලංකාව් උන් නම් අනේ මන්ද බන් . අලුත් එකෙක් එනකොට ඌ ව නිකන් ගස්සෙන්නේ නැතුව පරිස්සමින් මල් වට්ටියේ තියලා ගේන්න ඕන වගේ හිතනවා... එකෙක් දෙකක් ෆේල් උනාම බලාගන්න පුලුවන් ඔය හෑලි ලියහන උන් :rofl:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ලංකාව ඉවරයි
    ඕවර 50 ගහන්න දන්නෙත් නැහැ
    ඕවර 20 ගහන්න දන්නෙත් නැහැ

    රටත් ඉවරයි
    ක්‍රිකටුත් ඉවරයි

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ඊයා 😆😆😆
    හෙට සෙට් වෙයන් . . Tri Series එක පටන්ගන්නවා !! 🥱

    අර ඩිල්ෂාන් මදුසංක කියලා එකෙක් හිටිය . . ඌ ට මොකද බන් වෙලා තියෙන්නේ ?
    T20ත් නැ , ODI ත් නෑ , ටෙස්ට් වලත් නෑ .
    චමීර කියන එකාට වැඩිය ඌ හොදයි
    ------ Post added on Nov 17, 2025 at 8:05 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    හෙට සෙට් වෙයන් . . Tri Series එක පටන්ගන්නවා !! 🥱

    අර ඩිල්ෂාන් මදුසංක කියලා එකෙක් හිටිය . . ඌ ට මොකද බන් වෙලා තියෙන්නේ ?
    T20ත් නැ , ODI ත් නෑ , ටෙස්ට් වලත් නෑ .
    චමීර කියන එකාට වැඩිය ඌ හොදයි
    ------ Post added on Nov 17, 2025 at 8:05 AM
    වේගයෙන් ඇවිත් පුස් ගාන එකාද?
    දැක්කෙ නෑ නෙ. චමිරට ඉතින් කුරු තුනක් මදි දැන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    වේගයෙන් ඇවිත් පුස් ගාන එකාද?
    දැක්කෙ නෑ නෙ. චමිරට ඉතින් කුරු තුනක් මදි දැන්
    උගේ පට්ට රිදම් එක බන් .

    අර කෝලි ව පොලු යවල කෙල්ලට කෝලි ගේමක් නෑ බබා කියපු එකා .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    If someone can explain this logic, I’m all ears. You’re playing a dead rubber, you’ve lost key players to illness, and you finally hand a long-awaited debut to a young talent. With zero pressure to win, this is the perfect chance to ease him in let him bat in the middle order, spend time with senior players, actually learn something.

    Instead, you shove him down to No.7 and ask him to bat with a weakened tail a tail already missing Wanindu. Honestly, what exactly was the plan here?

    - copied from Facebook
    iye nan epama una sirawatama
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    ඔන්න පින් කැපා ආයිත් කැපා කරලලු .
    පවන් ව T20 වලට දාල

    චරියට උණ

    Why t20s for pavan? He doesn’t have a good record for T20.

    zero pressure , dead rubber නම් ඉතින් කොතන bat කරත් අවුලක් එන්න විදියක් නෑ නේ බන් .............
    අවුල තියෙන්නේ එහෙම zero pressure කියල එකක් නෑ . team එක ගහන්නේ දිනන්න මිසක් තනිකර අලුත් එකෙක්ට ප්‍රැක්ටිස් එකක් දෙන්න අනිත් සෙට් එක සෙල්ලම් කරනවා නෙවෙයි ... ලංකාව ශේප් එකේ bat කරගෙන ආව නම් පවන් එන්නේ 5ට . run rate එක අඩුවෙලා ඒ වෙලේ ගහන උන් ටිකක් අමාරුවෙන් ගහපු නිසා accelerate කරන්න තමයි කමිදු එවන්න ඇත්තේ . ඌ ඇවිත් ගහපු විදියෙන් පෙන්වා
    Debut කරන එකාව එවල ඌ ට ලකුණු වේගේ වැඩි කරන්න කියනවට වඩා කමිදු ව ඒකට එවපු එක හොද නැද්ද ? :rofl:
    මහේල උනත් ආපු කාලේ ඔහොම තමයි ගහන්න උනේ . කට්ටිය ඌ ව 7ට 8ට දාල ගැහුවේ මැච් එකේ විදියට . middle order එකේ debut කරන්න එන උන්ට ඕක කොහොමත් වෙන්ව නේ .
    No 6 කොහොමත් ජනිත් . එක උගේ position එක . කමිදුව උඩින් එවපු නිසා no 7 තමයි ඉතුරු . ඉතින් ඌ අවුලක් නැතුව ගැහුවා නේ එතන .
    ඌ domestic වලත් ඕන තරම් no 7 වගේ ගහනව මම දැකල තියනව . ලකුණු 32ටත් වඩා අර ගහපු 6 පට්ට .

    ලංකාව් උන් නම් අනේ මන්ද බන් . අලුත් එකෙක් එනකොට ඌ ව නිකන් ගස්සෙන්නේ නැතුව පරිස්සමින් මල් වට්ටියේ තියලා ගේන්න ඕන වගේ හිතනවා... එකෙක් දෙකක් ෆේල් උනාම බලාගන්න පුලුවන් ඔය හෑලි ලියහන උන් :rofl:
    Meka man newei ban liwwe. Habai matath hithuna uuwa 2 or 3 down ewanna tibba kiyala. Sadeerayage knocks melo wadak na. Uui Mendai kaawa opening start eka. Muuwa 2 down ewala balanna tibba muu kohomada game eka approach karanne kiyala.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    Meka man newei ban liwwe. Habai matath hithuna uuwa 2 or 3 down ewanna tibba kiyala. Sadeerayage knocks melo wadak na. Uui Mendai kaawa opening start eka. Muuwa 2 down ewala balanna tibba muu kohomada game eka approach karanne kiyala.
    සධිර තමයි සීරිස් එකේ වැඩිම ගැහුවේ බන් .
    මුව ගත්තේ චරිත වෙනුවට . එන්න තිබ්බේ 5.
    ලකුණු වේගය වැඩිකරන්න තමයි කමිදු ආවේ . මැච් එක බලාගෙන හිටියනම් ඕක තේරෙනව . ලංකාවේ උන්ටත් මැච් බැලුවට ඒ වගේ දෙයක් තේරෙන්නේ නෑ . රැල්ලට බනිනව මූව 7ට එව්වා කියලා . මූව 5ට එවල හයියෙන් ගහපන් කියලා pressure කරල මූ ලකුණු එක්කට් දෙකකට අවුට් උනා නම් බලන්න තිබ්බ .

    මු domestic වල ගහන්නේ no 4-6 වගේ .

    Pinto for president 🙃
    පිනා චාන්ස් ම තමයි ඌටත් සෙට් වෙන්නේ ..
    ------ Post added on Nov 17, 2025 at 3:05 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    සධිර තමයි සීරිස් එකේ වැඩිම ගැහුවේ බන් .
    Sadeera kochchara gahuwath wadak na ban hariyata inning eka continue karanne nathnam. hamadama 30,40 gahala out wela yanawa. 2 down awilla ohoma gahanna ba ban. E tika gahanneth patta low stike rate ekakin. 3rd ODI eka nam kela wenna patan gaththe Mendai, Sadeerai nisa. Ehema slow gahanawa nam loku innings gahanna oni ban.