𝗔𝗳𝗴𝗵𝗮𝗻𝗶𝘀𝘁𝗮𝗻 𝗪𝗮𝗿 𝗛𝗶𝘀𝘁𝗼𝗿𝘆 - යුද්ධයක ආරම්භය

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    හරි දැන් කට්ටිය දැනුවත්නෙ ඇෆ්ගනිස්තානයෙ යුද්දය අවසන් කියල.. ඇත්තෙන්ම ඒ ආරන්චිය නම් සුබදායි දෙයක් නෙමෙ කියල ඔයාලා දන්නව ඇති ලැබෙන නිවුස් එක්ක.. මන් ඉතින් ඒ ගැන කතා කරන්න යන්නෙ නැ ඔයාලා දැනටම ඒ ගැන දන්න නිසා.. ඉතින් මම කතා කරන්න යන්නෙ මේ ඇෆ්ගනිස්තාන යුද්දය ඇවිලුනෙ කොහොමද කියන එක.. මොකද ඇෆ්ගන් යුද්දය ඉවරයි ඉවරයි කිව්වට ගොඩක් අය යුද්දෙ පටන් ගත්තෙ කොහොමද කියන එක දන්නෙ නැතුව ඇති..

    මේ යුද්දය සිවිල් යුද්දයක් විදියටයි ආරම්භ උනේ.. ඒ 2001 වර්ශයේදි හැබැයි මේ යුද්දයට මූලික අඩිතාලම වැටෙන්න ගත්තෙ ඊට හුගක් කාලෙකට කලිමුයි

    ඉතින් මේක පටන් ගන්නෙ 1973 වර්ශයේ මොහොමඩ් ඩාවුඩ් ඛාන් ඇෆ්ගනිස්තාන බලය අල්ලගන්න ගහපු කුමන්ත්‍රණයක් නිසා.. මේ කාලෙ ඉදන්ම ඇෆ්ගනිස්තානයෙ බලය ලබාගන්න තරගයක් ඇති වෙලයි තිබුනේ.. ඉතින් මේ විදියට ඩාවුඩ් ඛාන් ඇෆ්ගනිස්තානය අල්ලගත්තට වැඩි කාලයක් රදවගන්නට බැරි වෙනව මොකද 78 සාවුර් විප්ලවයේදි ඩාවුඩ් ඛාන් මිය යන නිසා නැවත වරක් බල තරඟයට අලුත් සාමාජිකයන් එකතු වෙන්න ගත්තා. මේ සිදුවීම ටිකක් යහපත් එකක් උනා මොකද බාලවයස්කාර විවාහ සහ අනෙකුත් සම්ප්‍රදායික ක්‍රම වෙනස් වෙලා මුලු රටම සමාජවාදයට නතු වෙන්න ගත්තත් ගෝත්‍රික මානසිකත්වය නිසා ඇෆ්ගනිස්තානයෙ ග්‍රාමිය ප්‍රදේශ වලින් මේ සඳහා විරුද්දත්වයක් ඇති උනා...

    පාලනයෙ බලවත්කම ප්‍රබල නොවූ නිසා නැවත වරක් තිබූ තත්වයටම පත් වෙන්න යනවාත් සමගම 1979දි ඒ වෙනකොට හිටපු පාලකයා බලයෙන් පහ වෙනවාත් සමගම සමාජවාදි ප්‍රතිපත්ති ඉවත් වෙන්න යාමෙ ආසන්නයටම පැමින තියෙද්දි ඇෆ්ගනිස්තානයට ජෝසප් ස්ටාලින්ගෙ USSR එහෙම නැත්නම් සොවියට් රුසියානු හමුදාව පැමිනෙනව..

    අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ USSR එක කොහෙට හරි ගෑවුනොත් ඒ අස්සෙ රින්ගන්න අනිවාරයෙන්ම ඇමරිකාව එනවාමයි.. මොකද මොවුන් දෙපාර්ශවය අතර අතීතයේ ඉදන්ම සීතල යුද්දයක් පැවතුන කාරණය රහසක් නෙවෙයි.. අදටත් රුසියාව සහ ඇමරිකාව අතර ලොවට නොපෙන්වන සීතල යුද්දයක් පවතිනව..

    ඔන්න ඔය කාලයේදි USSR එක පිහිටෙන් සමජාවාදි බලයක් ඇෆ්ගනිස්තානයේ පිහුටුවගන්න පුලුවන් වෙනව .. ඉතින් මේකට ඇමරිකාව වගේම චීනය පකිස්තානය සවුදි අරාබිය වගෙ රටවලුත් අත ගහන් හිටිය නිසා බලය බෙදෙන්නෙ කොයි පැත්තටද කියන එක ගැන නිශ්චිතයක් නොවුනත් ඒ වෙනකොටත් ඇෆ්ගනිස්තානයේ බුද්දි අංශය විදියට කටයුතු කලේ USSR එකේ KGB විසිනුයි

    ඉතින් 1989 වෙද්දි මේ හැම දේකින්ම USSR එක අයින් වෙනව.. ඒ වෙනකම් මොහොමඩ් නජිබුල්ලා පාලකය වෙලා සිටි අතර 1992 වෙනකම් ඔහු ඇෆ්ගනිස්තානය පාලනය කරනව

    1992 USSR එක විසිරීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට අත දාන්න සොවියට් සමූහාන්ඩුවට හැකි වෙන්නෙ නෑ මොකද 92දි විසිරවපු නිසා .. ඉතින් 1992 කියන්නෙ ඇෆ්ගනිස්තානයට විශේශ වසරක් මොකද සමාජවාදය තිබූ රටෙ දැන් නැවතවරක් සමාජවාදය ගිලිහුන නිසා පාලනය ගමන් ගන්නෙ කොයි අතටද කොයි පැත්තටද කියන එක නිශ්චිත උනේ නැහැ.. ඒ නිසා බල තරගයක් ඇති උනා..

    කොහොම උනත් 1992 USSR එකෙ වැටීමත් සමග බුර්හානුදීන් රබ්බානි ඇෆ්ගනිස්තාන ජනාදිපට්ජි බවට පත් උනත් ඔහුට කාබුල් නගරය අත්පත් කරගනන්ට හැකියාව ලැබුනෙ නෑ.. මොකද මේ වෙනකොට රටෙ බලය අස්තාවරව තිබු නිසා සිවිල් යුද ගැටුම් ආරම්භ වීමට නියමිතවයි තිබුනේ.. කොහොම හරි ඉතින් ඇෆ්ගනිස්තානයෙ නායකයාට කාබුල් නුවර ගැටුම් අවම කිරීමට හැකියාව ලැබුනත් වැඩි කාලයක් මේක තිබ්බෙ නැ මොකද එක එක උන් පාලනය බිඳල දාන්නමයි උත්සහ කලේ

    ඒ පාලනය බිඳ දැමීම පටන් ගත්ත එක්කෙනෙක් තමා තලයිබාන් සටන්කරුවන්ගෙ සන්විදානය පිහිටවපු මොහොමඩ් ඔමාර්.. මොහු පකිස්තානු මද්රසා පාසල් ගුරුවරයෙක් කියලයි කියන්නෙ..මොහුගෙ හමුදාවට පස්සෙ බඳවගන්නෙත් මද් රසා පාසල් වල ලමයින්මයි.. ඉතින් 1994දි මොහු තලයිබාන් සන්විදානය ආරම්භ කරනව.. ඉතින් මේ සන්විදානය ඉතාම කෙටි කාලයක් තුල විශාල වෙනසක් කරමින් කන්දහර් නම් පලාත අත්පත් කරගන මීලගට ඇෆ්ගනිස්තානයෙ කාබුල් වලට පහර දෙන්නයි සූදානම් උනේ.. ඉතින් මේල ලොකු වැඩක් නිසා පකිස්තාන හමුදා බලය සහ සෞදි අරාබි මුදල් වලින් පොහොසත් උන තලේබාන් සටන්කාමින් කොහොම හරි කාබුල් අත්පත් කරගන්න සමත් වෙනව.. මේ අය මේ විදියට යටත් කරගන්න ප්‍රදේශයන් වල කාන්තාවන්ට ඉගනීම තහනම් කරන අතර නිවසින් පිට යාම තහනම් කරල දානව.. මේක තනිකරම පිස්සුවක් වෙනව..

    1999 වෙනකොට තලේබාන්ලා සමග ලක්ශයක් පමණ පකිස්තාන් හමුදාවක් සිටි අතර විශාල සෞදි අරාබි මූල්‍යමය ආදාරද ලැබුනා .. මේ අය සමග අල්කයිඩා නායක ඔසාමා එක්වීම නිසා තලේබාන්ල පොඩි පසුබෑමකට ලක් වෙනව .. මොකද ඇමරිකාව විසින් ඔසාමා හොයාගන ගියපු නිසා කිහිප වරක්ම දරුණු ප්‍රහාර වලට තලේබාන්ල ලක් වීම නිසා සන්විදානය යම් දුරකට බිඳිලා ගියත් නැවතත් 2001 වර්ශයේදි ශක්තිමත් වූ තලේබාන්වරු යුද්දය තිබූ ලෙසටම ආරම්භ කල අතර පෙර නොවූ විදියට තලේබාන්ලා ඇෆ්ගනිස්තානයට ගහන්න ගන්නව..

    ඉතින් ජාත්‍යන්තර ආදාර සමග ඇෆ්ගනිස්තානය තලේබාන්ලට ගැහුවත් තලේබාන්ලගෙ බලය එන්න එන්න වැඩි උනා මිසක් අඩු උනේ නැහෑ.. 2001 ආරම්භ වෙච්ච මේ යුද්දය 2021 ඒ කියන්නෙ අද දවසේ වසර 20ක් පැවතිලා සම්පූර්ණයෙන්ම මුලු ඇෆ්ගනිස්තානයම තලේබාන්ලට අයිති වෙනව

    ඉතින් ඕක තමා මේ යුද්ධයේ ආරම්බය.. මේක හොදින් කියවගන ආව නම් ඇෆ්ගනිස්තානය 70 / 80 දශක පත් වෙලා තිබ්බ තත්වයද මන්දා අද අපිට උදා වෙලා තියෙන්නෙ කියල හිතෙනව.. මොකද එඩා ඇෆ්ගනිස්තානයට එක එක රටවල් වලින් අත දාන්න ආව වගේ අපේ මේ පොඩි රටට කීදෙනෙක් ඇගිලි ගහන් එනවද..

    ඉතිහාසය හැමදාමත් දිගින් දිගටම වෙමින් පවතිනව.. ඉගනගැනීම අප සතුයි.. ඉතිහාසය මගහැර යන්නන් නැවතත් වලට වැටෙනවා මිසක වල මග හරින්න උත්සහා ගන්නෙ නෑ..

    #psychojaka #AfghanWar

    මේක උපුටා ගත්තේ [Login to see the link] page එකෙන්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    USSR ain wena kale US un tama Taliban pihitawanna adi talama damme. USSR pihitawapu gvt unstable (methanadi kiyanna ona afghan ada wenakan tibba kisima gvt ekak clean neh, fully corrupted. e nisa hari lesiyen nethi karanna puluwan) kare. eta passe US lanuwa US walata bella hira kara US soil eke attacks plan karala. eka nawathwanna tama USA invade kare.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    හරි දැන් කට්ටිය දැනුවත්නෙ ඇෆ්ගනිස්තානයෙ යුද්දය අවසන් කියල.. ඇත්තෙන්ම ඒ ආරන්චිය නම් සුබදායි දෙයක් නෙමෙ කියල ඔයාලා දන්නව ඇති ලැබෙන නිවුස් එක්ක.. මන් ඉතින් ඒ ගැන කතා කරන්න යන්නෙ නැ ඔයාලා දැනටම ඒ ගැන දන්න නිසා.. ඉතින් මම කතා කරන්න යන්නෙ මේ ඇෆ්ගනිස්තාන යුද්දය ඇවිලුනෙ කොහොමද කියන එක.. මොකද ඇෆ්ගන් යුද්දය ඉවරයි ඉවරයි කිව්වට ගොඩක් අය යුද්දෙ පටන් ගත්තෙ කොහොමද කියන එක දන්නෙ නැතුව ඇති..

    මේ යුද්දය සිවිල් යුද්දයක් විදියටයි ආරම්භ උනේ.. ඒ 2001 වර්ශයේදි හැබැයි මේ යුද්දයට මූලික අඩිතාලම වැටෙන්න ගත්තෙ ඊට හුගක් කාලෙකට කලිමුයි

    ඉතින් මේක පටන් ගන්නෙ 1973 වර්ශයේ මොහොමඩ් ඩාවුඩ් ඛාන් ඇෆ්ගනිස්තාන බලය අල්ලගන්න ගහපු කුමන්ත්‍රණයක් නිසා.. මේ කාලෙ ඉදන්ම ඇෆ්ගනිස්තානයෙ බලය ලබාගන්න තරගයක් ඇති වෙලයි තිබුනේ.. ඉතින් මේ විදියට ඩාවුඩ් ඛාන් ඇෆ්ගනිස්තානය අල්ලගත්තට වැඩි කාලයක් රදවගන්නට බැරි වෙනව මොකද 78 සාවුර් විප්ලවයේදි ඩාවුඩ් ඛාන් මිය යන නිසා නැවත වරක් බල තරඟයට අලුත් සාමාජිකයන් එකතු වෙන්න ගත්තා. මේ සිදුවීම ටිකක් යහපත් එකක් උනා මොකද බාලවයස්කාර විවාහ සහ අනෙකුත් සම්ප්‍රදායික ක්‍රම වෙනස් වෙලා මුලු රටම සමාජවාදයට නතු වෙන්න ගත්තත් ගෝත්‍රික මානසිකත්වය නිසා ඇෆ්ගනිස්තානයෙ ග්‍රාමිය ප්‍රදේශ වලින් මේ සඳහා විරුද්දත්වයක් ඇති උනා...

    පාලනයෙ බලවත්කම ප්‍රබල නොවූ නිසා නැවත වරක් තිබූ තත්වයටම පත් වෙන්න යනවාත් සමගම 1979දි ඒ වෙනකොට හිටපු පාලකයා බලයෙන් පහ වෙනවාත් සමගම සමාජවාදි ප්‍රතිපත්ති ඉවත් වෙන්න යාමෙ ආසන්නයටම පැමින තියෙද්දි ඇෆ්ගනිස්තානයට ජෝසප් ස්ටාලින්ගෙ USSR එහෙම නැත්නම් සොවියට් රුසියානු හමුදාව පැමිනෙනව..

    අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ USSR එක කොහෙට හරි ගෑවුනොත් ඒ අස්සෙ රින්ගන්න අනිවාරයෙන්ම ඇමරිකාව එනවාමයි.. මොකද මොවුන් දෙපාර්ශවය අතර අතීතයේ ඉදන්ම සීතල යුද්දයක් පැවතුන කාරණය රහසක් නෙවෙයි.. අදටත් රුසියාව සහ ඇමරිකාව අතර ලොවට නොපෙන්වන සීතල යුද්දයක් පවතිනව..

    ඔන්න ඔය කාලයේදි USSR එක පිහිටෙන් සමජාවාදි බලයක් ඇෆ්ගනිස්තානයේ පිහුටුවගන්න පුලුවන් වෙනව .. ඉතින් මේකට ඇමරිකාව වගේම චීනය පකිස්තානය සවුදි අරාබිය වගෙ රටවලුත් අත ගහන් හිටිය නිසා බලය බෙදෙන්නෙ කොයි පැත්තටද කියන එක ගැන නිශ්චිතයක් නොවුනත් ඒ වෙනකොටත් ඇෆ්ගනිස්තානයේ බුද්දි අංශය විදියට කටයුතු කලේ USSR එකේ KGB විසිනුයි

    ඉතින් 1989 වෙද්දි මේ හැම දේකින්ම USSR එක අයින් වෙනව.. ඒ වෙනකම් මොහොමඩ් නජිබුල්ලා පාලකය වෙලා සිටි අතර 1992 වෙනකම් ඔහු ඇෆ්ගනිස්තානය පාලනය කරනව

    1992 USSR එක විසිරීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට අත දාන්න සොවියට් සමූහාන්ඩුවට හැකි වෙන්නෙ නෑ මොකද 92දි විසිරවපු නිසා .. ඉතින් 1992 කියන්නෙ ඇෆ්ගනිස්තානයට විශේශ වසරක් මොකද සමාජවාදය තිබූ රටෙ දැන් නැවතවරක් සමාජවාදය ගිලිහුන නිසා පාලනය ගමන් ගන්නෙ කොයි අතටද කොයි පැත්තටද කියන එක නිශ්චිත උනේ නැහැ.. ඒ නිසා බල තරගයක් ඇති උනා..

    කොහොම උනත් 1992 USSR එකෙ වැටීමත් සමග බුර්හානුදීන් රබ්බානි ඇෆ්ගනිස්තාන ජනාදිපට්ජි බවට පත් උනත් ඔහුට කාබුල් නගරය අත්පත් කරගනන්ට හැකියාව ලැබුනෙ නෑ.. මොකද මේ වෙනකොට රටෙ බලය අස්තාවරව තිබු නිසා සිවිල් යුද ගැටුම් ආරම්භ වීමට නියමිතවයි තිබුනේ.. කොහොම හරි ඉතින් ඇෆ්ගනිස්තානයෙ නායකයාට කාබුල් නුවර ගැටුම් අවම කිරීමට හැකියාව ලැබුනත් වැඩි කාලයක් මේක තිබ්බෙ නැ මොකද එක එක උන් පාලනය බිඳල දාන්නමයි උත්සහ කලේ

    ඒ පාලනය බිඳ දැමීම පටන් ගත්ත එක්කෙනෙක් තමා තලයිබාන් සටන්කරුවන්ගෙ සන්විදානය පිහිටවපු මොහොමඩ් ඔමාර්.. මොහු පකිස්තානු මද්රසා පාසල් ගුරුවරයෙක් කියලයි කියන්නෙ..මොහුගෙ හමුදාවට පස්සෙ බඳවගන්නෙත් මද් රසා පාසල් වල ලමයින්මයි.. ඉතින් 1994දි මොහු තලයිබාන් සන්විදානය ආරම්භ කරනව.. ඉතින් මේ සන්විදානය ඉතාම කෙටි කාලයක් තුල විශාල වෙනසක් කරමින් කන්දහර් නම් පලාත අත්පත් කරගන මීලගට ඇෆ්ගනිස්තානයෙ කාබුල් වලට පහර දෙන්නයි සූදානම් උනේ.. ඉතින් මේල ලොකු වැඩක් නිසා පකිස්තාන හමුදා බලය සහ සෞදි අරාබි මුදල් වලින් පොහොසත් උන තලේබාන් සටන්කාමින් කොහොම හරි කාබුල් අත්පත් කරගන්න සමත් වෙනව.. මේ අය මේ විදියට යටත් කරගන්න ප්‍රදේශයන් වල කාන්තාවන්ට ඉගනීම තහනම් කරන අතර නිවසින් පිට යාම තහනම් කරල දානව.. මේක තනිකරම පිස්සුවක් වෙනව..

    1999 වෙනකොට තලේබාන්ලා සමග ලක්ශයක් පමණ පකිස්තාන් හමුදාවක් සිටි අතර විශාල සෞදි අරාබි මූල්‍යමය ආදාරද ලැබුනා .. මේ අය සමග අල්කයිඩා නායක ඔසාමා එක්වීම නිසා තලේබාන්ල පොඩි පසුබෑමකට ලක් වෙනව .. මොකද ඇමරිකාව විසින් ඔසාමා හොයාගන ගියපු නිසා කිහිප වරක්ම දරුණු ප්‍රහාර වලට තලේබාන්ල ලක් වීම නිසා සන්විදානය යම් දුරකට බිඳිලා ගියත් නැවතත් 2001 වර්ශයේදි ශක්තිමත් වූ තලේබාන්වරු යුද්දය තිබූ ලෙසටම ආරම්භ කල අතර පෙර නොවූ විදියට තලේබාන්ලා ඇෆ්ගනිස්තානයට ගහන්න ගන්නව..

    ඉතින් ජාත්‍යන්තර ආදාර සමග ඇෆ්ගනිස්තානය තලේබාන්ලට ගැහුවත් තලේබාන්ලගෙ බලය එන්න එන්න වැඩි උනා මිසක් අඩු උනේ නැහෑ.. 2001 ආරම්භ වෙච්ච මේ යුද්දය 2021 ඒ කියන්නෙ අද දවසේ වසර 20ක් පැවතිලා සම්පූර්ණයෙන්ම මුලු ඇෆ්ගනිස්තානයම තලේබාන්ලට අයිති වෙනව

    ඉතින් ඕක තමා මේ යුද්ධයේ ආරම්බය.. මේක හොදින් කියවගන ආව නම් ඇෆ්ගනිස්තානය 70 / 80 දශක පත් වෙලා තිබ්බ තත්වයද මන්දා අද අපිට උදා වෙලා තියෙන්නෙ කියල හිතෙනව.. මොකද එඩා ඇෆ්ගනිස්තානයට එක එක රටවල් වලින් අත දාන්න ආව වගේ අපේ මේ පොඩි රටට කීදෙනෙක් ඇගිලි ගහන් එනවද..

    ඉතිහාසය හැමදාමත් දිගින් දිගටම වෙමින් පවතිනව.. ඉගනගැනීම අප සතුයි.. ඉතිහාසය මගහැර යන්නන් නැවතත් වලට වැටෙනවා මිසක වල මග හරින්න උත්සහා ගන්නෙ නෑ..

    #psychojaka #AfghanWar

    මේක උපුටා ගත්තේ [Login to see the link] page එකෙන්
    Thanks ban
    Hoyanna hitiya ekak article eken cover wuna

    Israel palatine ekath youtube eken e dawas wala goda daagaththa
     
    • Like
    Reactions: NRTG