𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,948
    12,010
    113
    ehema inform karanne naha mokada lankawe godak unta rejection eka accept karanna ba..
    ai reject kale kiyala hethu ahanawa, monada uge improve wenna ona ahanawa..
    ewa okkoma ahagena passe watema gihin company ekata mada gahanawa, bad review liyanawa etc..
    sadda nathuwa inna eka thama wadaa honda..

    lankawe ewun kellek gen yaluwenna ahala ba kiwwama eda indan e kellata hate karanawa wage thama company ekkath deal karanne..
     
    • Haha
    Reactions: gnilukshi

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    QxnDmyI.jpg
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    Sysco Labs
    මට දැනට අවුරුදු ගානකට කලින් මුන් මෙහෙම කලා ඒ කාලෙ උන් leapset කියලා දිව්වෙ ඉන්ටවිව් 3කට ගියා අන්තිමට එම් ඩී ශනිල් කාරය එක්කක තිබ්බබ ඉන්ව්ව් එකට පස්සෙ මාස 2ක් විතර සද්දයක් නෑ..

    පස්සෙ මම කෝල් කරල ඇහුව.. මම දැන් ඉන්න තැනින් බොන්ඩ් එකක් අස්සන් කරල ට්‍රෙනින් එකකට යවන සීන් එකක් තිබ්බෙ ඒක අස්සන් කරා කියන්නෙ අයින් වෙද්දි හෙන ගානක් ගෙවන්න වෙනවා... ඔය ටිකත් කියල ඇහුව මොකද්ද කරන්නෙ කියල.. leapset එච් ආර් එකෙ එකා කිව්වා ඒක අත්සන් කරල ඉන්දියා යන්න කියල
     

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Bileeta කියන්නේ මොනවගේ කම්පනි එකක්ද
    Oke former employeesla kiyana widihata, oke hariyata salary pay karanne ne. hari dawasata. EPF & ETF gewanne na. Labour department eke case ekakuth dala thibba.
    Working culture ekath toxic kiyala thama kiyanne.
    Personally, I don't recommend this place!
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සුපිරිම ආතල් එක ඒක නෙමෙයි...interview ගිහින් කලර්ස් පෙන්නල ඉනටවිව් පාස් වෙයන්.. ඊට පස්සෙ ඒ කම්පැනි උබේ පස්සෙන් එන්ඩ ඇරල උන්ව ghost කර කර හිටපන්..
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    No one's counting, probably 100s, as I have applied for at least 1000 times over my 12 years software engineering career.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    සුපිරිම ආතල් එක ඒක නෙමෙයි...interview ගිහින් කලර්ස් පෙන්නල ඉනටවිව් පාස් වෙයන්.. ඊට පස්සෙ ඒ කම්පැනි උබේ පස්සෙන් එන්ඩ ඇරල උන්ව ghost කර කර හිටපන්..
    Done this sorry I cannot accept this offer 😅
     
    • Love
    Reactions: Flappybird

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,432
    36,352
    113
    මැදමහනුවර
    සුපිරිම ආතල් එක ඒක නෙමෙයි...interview ගිහින් කලර්ස් පෙන්නල ඉනටවිව් පාස් වෙයන්.. ඊට පස්සෙ ඒ කම්පැනි උබේ පස්සෙන් එන්ඩ ඇරල උන්ව ghost කර කර හිටපන්..
    ඉතින් remote නම් ජොබ් දෙකක් කරනවනෙ
    No one's counting, probably 100s, as I have applied for at least 1000 times over my 12 years software engineering career.
    This is regarding being interviewed & getting ghosted
    Done this sorry I cannot accept this offer 😅
    What about Dual job life?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    monawa unath dan jobs wala demand karanna ba bung IT wala issara wagee

    Jobs na 2021, 2022 kale wagee, eka nisa ona tharam un innawa adu padiyata wada karanna

    Remote jobs uth loken ma tika tika nathi wenawaa, mokada remote concept eka aiyin karala dana eka godak CEO lageth main ma objective ekake

    Ehama ekee hamba wena ekakata set wenawa godak un dan
     
    • Like
    Reactions: kevin_levin