𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩ්ක් කම්පැනි වටපිටාව බලපන්. AL ඉවර උන ගෝත පැටවු අටව ගත්ත Startups තියෙනව.
    සමහර ඒවගෙ ඉන්නෙත් ඌ විතරයි 🙃 මොකට CV එකතු කරනවද මන්දා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඇප්ලයි කරන්න කලින් පොඩ්ඩ්ක් කම්පැනි වටපිටාව බලපන්. AL ඉවර උන ගෝත පැටවු අටව ගත්ත Startups තියෙනව.

    සමහර ඒවගෙ ඉන්නෙත් ඌ විතරයි 🙃 මොකට CV එකතු කරනවද මන්දා.

    අපි හිතමු startup එකක co-founder කෙනෙක් වෙන්න හම්බෙනවා කියලා. fb පටන් ගත්තෙ වයස 20න්, vk පටන්ගන්නකොට 22, snapchat 21

    @Bhanoob