𝗠𝗮𝗰𝗯𝗼𝗼𝗸 𝗽𝗿𝗼 එකක් නිකන් තියෙනවා

kingdeking

Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Iphone 13 එකකුයි Macbook Pro(M1) එකකුයි මන් ගාව තියෙනවා බන්, වැඩිය වැඩක් ඒකෙන් කෙරෙන්නෙ නෑ. මට හිතෙනවා සම්පතක් තියන් මම ඒකෙන් හරියට වැඩක් ගන්නෙ නෑ කියල. So මේවයින් හරියට වැඩක් අරන් ගේමක් ගහන්න අදහස් තියනම් කොටාගෙන යමල්ලකො බන්
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මං mac book අල්ල්වත් නෑ තාම windows පට්ටා ගහන්නෙ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    Iphone 13 එකකුයි Macbook Pro(M1) එකකුයි මන් ගාව තියෙනවා බන්, වැඩිය වැඩක් ඒකෙන් කෙරෙන්නෙ නෑ. මට හිතෙනවා සම්පතක් තියන් මම ඒකෙන් හරියට වැඩක් ගන්නෙ නෑ කියල. So මේවයින් හරියට වැඩක් අරන් ගේමක් ගහන්න අදහස් තියනම් කොටාගෙන යමල්ලකො බන්
    mata dennko mge pentesting tikai vm tikai run krgnn
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    macbook එක දෙකට කඩලා iphone එක ගහන්න stand එකක් හදාගන්න
    හොද materials ඕවා; තව DIY ideas ඕන නම් අහන්න
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    mac windows kyala maha loku wenasak na mac smooth

    video editing wage kranawa nam mac kyanne high end device ekakne
    software dev unath mac hndai

    widndows wala high end lap sahenna ganan. mac tharam smooth wade kragana ba video editing wage nam..

    nathan maha loku wenasak mn dakinne na...

    windows 11
    mac os sonoma
    linux ubuntu - mint

    oya 3ma use karanwa linux arenna anith deke loku wenasak na

    linux wala commercial softwares wada na gdak ewa ithin, saha poddak huru wenna one naththan use kranna amarui

    habai oya okkoma gathama windows 11 user friendly - loken 80%k ma ithin windows athule oluwa hira wela tyanne

    eken eliyata enna amarui lesi na man hthanne