kauda oi me kagahanne. jeewitheta match balala nathi set ekak wage
එල එල
start sport eke neda yanne
ඌම පුලුවන් කියලා ටීම් එකට ආවේ මහේලත් චාටර් වෙනවා මුන්ගේ වැඩ වලින් යකෝ නැමීබියාවට නැමෙන නැමිල්ලකමෝන් චන්දි![]()
kalin performance hinda ne. ( before 2014 )හපොයි.. අඩේ මන් දැක්කනේ ලන්කාව කප් එක දිනන % එක ඉන්දීයාවටත් වඩා උඩින් තියනවා.![]()
![]()
එච්චර දේයක් දැක්කේ නෑ. මේ link එකකින් බලද්දි තමා දැක්කේ. මේ මගුල සැහෙන වෙලාවක් active කරගන්න දගලලා අපේ එවුන් ගහද්දි යන්තන් active උනා.kalin performance hinda ne. ( before 2014 )
me para thama percentage galawagena yanne

යකෝ නැමීබියාවට ඇබරුන ව්දිය සෙමි ඇවිල්ලා කන සීන් එකක් තියෙන්නේHari ekak goda. Dan ilanga eka.
