🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කමෝන් චන්දි :lol:
    ඌම පුලුවන් කියලා ටීම් එකට ආවේ මහේලත් චාටර් වෙනවා මුන්ගේ වැඩ වලින් යකෝ නැමීබියාවට නැමෙන නැමිල්ල :LOL::LOL::LOL::LOL:
     
    • Like
    Reactions: War Fighter

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    හපොයි.. අඩේ මන් දැක්කනේ ලන්කාව කප් එක දිනන % එක ඉන්දීයාවටත් වඩා උඩින් තියනවා. :lol: :lol::lol:
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හපොයි.. අඩේ මන් දැක්කනේ ලන්කාව කප් එක දිනන % එක ඉන්දීයාවටත් වඩා උඩින් තියනවා. :lol: :lol::lol:
    kalin performance hinda ne. ( before 2014 )
    me para thama percentage galawagena yanne
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    kalin performance hinda ne. ( before 2014 )
    me para thama percentage galawagena yanne
    එච්චර දේයක් දැක්කේ නෑ. මේ link එකකින් බලද්දි තමා දැක්කේ. මේ මගුල සැහෙන වෙලාවක් active කරගන්න දගලලා අපේ එවුන් ගහද්දි යන්තන් active උනා. :lol: :lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Hari ekak goda. Dan ilanga eka.
    යකෝ නැමීබියාවට ඇබරුන ව්දිය සෙමි ඇවිල්ලා කන සීන් එකක් තියෙන්නේ :LOL:

    අපේ එකා 6ක් ගහලා ඉවර කලා මම එන එක තේරුමක් නෑ :LOL::LOL: උබලා සුපර් 12 ට ආව ගමන් මම එනවා කැප්ටන් කරන්න :LOL::LOL: හරිතේ - මීට රෝහිත චිචී :LOL::LOL:
     
    Last edited:
    • Haha
    Reactions: dilshan87

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Chandimal wenuwata Kamindu Mendis wa dammanam hari

    Asalankaya hariyanneth na, uu slow wenawa

    Kaminduwa gawa sweep, reverse sweep shots thiyanawa :rolleyes: