Un 172 gahanne naa loweth. Spinners lata ambarenawa.171/7. Patta.
ඔන්න ඊලග මැච් එකේ පරන චන්දිමාල් බලන්න පුලුවන් හරිතේකැරි සන්තෝෂයක් තියෙන්නේ අහ්
අයියෝ බන් ඕකව මතක් කරන එකත් ගහපු උන්ට කරන අසාදාරණයක්ඔන්න ඊලග මැච් එකේ පරන චන්දිමාල් බලන්න පුලුවන් හරිතේ![]()
මම මේ දැන ගන්න අහන්නේ
මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ
වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
මයියාගේ තවත් ප්ලැනක්ද
ඒක එහෙම නම් අනික් උන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑ
මුව තනියම ගැස්සුවානම් ඉවරයි

Okun dennagen ekekta mata mathaka widihata fastestma 100 ekaka record ekakuth thibba e kale.අන්න හරි උන් දෙන්නා තමා.
ස්ටර්ලින්ග් එහෙමත් හිටියා.
සිරාවට අර SLC ලීග් මැච් එකේ ඔකට වඩා හොදට බැට් කරපු අය හිටියා ඒ ඔක්කොම කපලා මේකව ගත්තම ඩස්පියා මේ පොඩි ටීම් වලට ගහන්න බැරිනම් ලොකු ටීම් සෙට් උනාම කොර වෙනවාඅයියෝ බන් ඕකව මතක් කරන එකත් ගහපු උන්ට කරන අසාදාරණයක්![]()
සිරාවට අර SLC ලීග් මැච් එකේ ඔකට වඩා හොදට බැට් කරපු අය හිටියා ඒ ඔක්කොම කපලා මේකව ගත්තම ඩස්පියා මේ පොඩි ටීම් වලට ගහන්න බැරිනම් ලොකු ටීම් සෙට් උනාම කොර වෙනවා