🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Well Done Clapping GIF by MOODMAN
     
    • Like
    Reactions: kolavari

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කවුද යකෝ අපේ කැප්ටන් ට ඩොමෙස්ටික් කබ්බා කියන්නේ බලහන් අද ගහුවේ ඔය අපූරුවට උබලට අර තිසර පොන්න්යා හිටිය නම් තමා හරියන්නේ පොට්ට ශොට් ගහන ගොබ්බයා
     
    • Like
    Reactions: kolavari

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔන්න ඊලග මැච් එකේ පරන චන්දිමාල් බලන්න පුලුවන් හරිතේ :LOL::LOL::LOL::LOL:
    අයියෝ බන් ඕකව මතක් කරන එකත් ගහපු උන්ට කරන අසාදාරණයක් :-(
     
    • Like
    Reactions: rukshan0000

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම මේ දැන ගන්න අහන්නේ
    මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ

    වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
    මයියාගේ තවත් ප්ලැනක්ද

    ඒක එහෙම නම් අනික් උන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑ
    මුව තනියම ගැස්සුවානම් ඉවරයි

    :love:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අයියෝ බන් ඕකව මතක් කරන එකත් ගහපු උන්ට කරන අසාදාරණයක් :-(
    සිරාවට අර SLC ලීග් මැච් එකේ ඔකට වඩා හොදට බැට් කරපු අය හිටියා ඒ ඔක්කොම කපලා මේකව ගත්තම ඩස්පියා මේ පොඩි ටීම් වලට ගහන්න බැරිනම් ලොකු ටීම් සෙට් උනාම කොර වෙනවා
     
    • Sad
    Reactions: Venux

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට අර SLC ලීග් මැච් එකේ ඔකට වඩා හොදට බැට් කරපු අය හිටියා ඒ ඔක්කොම කපලා මේකව ගත්තම ඩස්පියා මේ පොඩි ටීම් වලට ගහන්න බැරිනම් ලොකු ටීම් සෙට් උනාම කොර වෙනවා

    U inne loku team walata gahanna
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොහොමද රාජෙගේ උඩ පන්දුව ගහන්නේත් නෑ අල්ලගන්නත් බෑ කුසල් මෙන්ඩිස් අවුලක් නෑ මෙහෙම අල්ලනව නම්
     
    • Haha
    Reactions: Venux