🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අර ලැට් පැතුම් ගේ ගල් ලොල්ලා @riduna pm කියන කතා හිතන්න එපා ඌ එන්ගලන්තේ ඉදන් ලන්කාව හදන්න හදන ලැට් පොන්නයෙක් :LOL::LOL::LOL::LOL:
    එපාම වෙලා බන් හිටියේ
    එලකිරියට ආවාම උගේ මගුල් වලින් හෝම් එක පිරිලා
    එකමයි කියවගෙන ගියේ
    අන්තිමේ එකා හැංගුනා එක්ස්පොස් වෙලා

    අහ් පීතර අයියලාට කෙලවෙලා නෙහ්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    එපාම වෙලා බන් හිටියේ
    එලකිරියට ආවාම උගේ මගුල් වලින් හෝම් එක පිරිලා
    එකමයි කියවගෙන ගියේ
    අන්තිමේ එකා හැංගුනා එක්ස්පොස් වෙලා

    අහ් පීතර අයියලාට කෙලවෙලා නෙහ්
    Ado uuwa expose wunada? post eke link eka dapanko.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එපාම වෙලා බන් හිටියේ
    එලකිරියට ආවාම උගේ මගුල් වලින් හෝම් එක පිරිලා
    එකමයි කියවගෙන ගියේ
    අන්තිමේ එකා හැංගුනා එක්ස්පොස් වෙලා

    අහ් පීතර අයියලාට කෙලවෙලා නෙහ්
    ඉතින් අද ඊයෙක එල කිරි ආව නෙමේ නේ අර @erozan ගූ රෝසන් හොර වෙසා වත් මේ දවස් ටිකේ හැන්ගිලා ඉන්නේ ඔය ඔක්කොම අමු ගොබ්බයෝ මතක නේ හැනරි එල් එහෙම ඉස්සර පොඩ්ඩ ඇත්තම් රිදවගෙන නාහෙන් අඩනවා :LOL::LOL::LOL:

    ඇයි අපිට ඔයාලා මේම කරන්නේ මීට සීල මල්ලි :LOL::LOL:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thanks.

    පැවිලියන් එකේ ඉදන් එකෙක් කෑ ගහලා කියනවා අඩෝ උන්ට 50ක් වත් ගහන්න දියන් කියලා. :lol:
    උබ වගේ උන් එහෙත් ඉන්නවා :LOL::LOL::LOL:
     
    • Sad
    Reactions: NushenD

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Kawda bun Peethara kiyanne?
    නෙදර්ලන්ඩ් කැප්ටන්. පොර මැච් ගහන්න කලින් කිව්ව ලංකාවට එක මැච් එකක්වත් දිනන්න බැරිවෙයි කියල.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    44 i. 45 to win.
    එන්ගලන්තේ උන් එහෙම ස්පින් එකට වෙනම ප්‍රැක්ටිස් කරනවාලු නෙලන්න
    මෝගන් කතා නෑ මේ පාර ඔකුන්ට ගැහුව නම් නියමයි ඉතින්


    නෙදර්ලන්ඩ් කැප්ටන්. පොර මැච් ගහන්න කලින් කිව්ව ලංකාවට එක මැච් එකක්වත් දිනන්න බැරිවෙයි කියල.
    පොරට ඒ කතාව කියලා තියෙන්නේ ලන්කාවේ හිටපු රාජකීය ජෝතිශ අමනදාස යා :LOL::LOL::LOL:
    ------ Post added on Oct 22, 2021 at 8:36 PM

    powerplay eka atule max 2 wickets wlin ghla dmmoth dinum. ntnm wdk naaa
    රන් රේට් වැඩි උනා කියලා වැඩක් නෑ පොයින්ට් එක වැදගත් එච්චරයි මොකෝ මෙකේ නෙට් රන් සුපර් 12ට අදාල නෑ නේ
    ------ Post added on Oct 22, 2021 at 8:38 PM
     
    • Like
    Reactions: NushenD and Venux

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    නෙදර්ලන්ඩ් කැප්ටන්. පොර මැච් ගහන්න කලින් කිව්ව ලංකාවට එක මැච් එකක්වත් දිනන්න බැරිවෙයි කියල.
    Ah. Man hithuwe Ridila PM wage meke ekek kiyala :lol: