ada bavuma lankawata play karanneBavuma out wenne nathi eka hondai bn, uuu dasunaya wage ball kana ekekne, mehema un out nokara thiyaganna eka thamai honda
වැඩක් නෑ.මොකද ලොකු ලකුණු ගානක් නැ නේ.මොකෙක් හරි පොන්නයෙක් ඕවර් එකට ලකුණු 20 දුන්න ගමන් ඕක balance වෙනවා. මෙහෙම හිර උනාට විකට් ගන්න ම ඕනේrequired run rate close to 8. ohoma yan
අඩෝ මූ තමයි බං IPL එකෙත් බෝල අහසේ තිව්වේ.Markram apu gaman giyoth okun baya venava hodatama...
මං කලින්ම කිව්වා ඔන්න.මැච් එකේ ටර්නින්ග් පොයින්ට් එක.
අසලන්කගේ රනවුට් එක.
කුසල් ටිප් එකක් ඇතාරියම තව එකක් ඇඩ් වෙනවා.

ekai chameera uma catch eka gatteකුසල් පෙරේරට අතට එනවාවත් අල්ලන්න බෑ නේ ඕයි![]()