🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Bavuma out wenne nathi eka hondai bn, uuu dasunaya wage ball kana ekekne, mehema un out nokara thiyaganna eka thamai honda
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    required run rate close to 8. ohoma yan
    වැඩක් නෑ.මොකද ලොකු ලකුණු ගානක් නැ නේ.මොකෙක් හරි පොන්නයෙක් ඕවර් එකට ලකුණු 20 දුන්න ගමන් ඕක balance වෙනවා. මෙහෙම හිර උනාට විකට් ගන්න ම ඕනේ
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කුසල් පෙරේරට අතට එනවාවත් අල්ලන්න බෑ නේ ඕයි😂 හොද වෙලාවට චමීරයා ඇල්ලුවේ නැත්නම් ඒකත් ලොවෙත් miss කරනවා