මේක තමා උනේ! කුමාරයට බැනලා වැඩක් නෑ! කැප්ටන් ට ඒ ටැක්ටික් එක වැරදුනා. ලෙග් සයිඩ් බවුන්ඩ්‍රි එක ලොකු නිසා ඒ පැත්තට දාලා හිර කරන්න බැලුවෙ. ඒත් අපේ එවුන්ට අමතක උනා මිලර් ගේ ස්ට්‍රෝන්ග්ම ඒරියා එක ලෙග් සයිඩ් එක කියලා! ලෝකෙ ලොකුම ග්‍රවුන්ඩ් එක උනත් ලෙග් එකෙන් දැම්මොත් මිලර් ගහනවා එලියටම ආයෙ කතා දෙකක් නෑ.. මිස්ටේක්ස් වෙනවා ඒවගෙන් ඉගෙන ගන්න එක තමා වැදගත්ම දේ! දැන් අවුරැද්දකට විතර කලින් හිටපු ටීම් එකේ එහෙම පොටෙන්ශල් එකක් තිබුනෙ නෑ. ඒත් දැන් මැච් වල දිනන පිපාසය තියෙන බව පේනවා! ඔය ස්ටේටස් එක තව අවුරැද්දක් මේන්ටේන් කලොත් හොද ටීම් එකක් හදාගන්න පුලුවන් පැරදුනට කමක් නෑ හොද කම් බැක් එකක් දෙන්න ඕනෙ
Aniwa mehema giyoth apata hoda team ekak hadenawa WC ekata.
patta strong game ekak denna puluwan dan ENG wage.
Amathaka karanna epa ENG super 12 awe nathi WC thibuna eth ada un gemak nathuwa gahanawa. Ithin ewage thamai cricket.
duwanna ehemath baha wadiya hathidagena duwanne.