🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේක තමා උනේ! කුමාරයට බැනලා වැඩක් නෑ! කැප්ටන් ට ඒ ටැක්ටික් එක වැරදුනා. ලෙග් සයිඩ් බවුන්ඩ්‍රි එක ලොකු නිසා ඒ පැත්තට දාලා හිර කරන්න බැලුවෙ. ඒත් අපේ එවුන්ට අමතක උනා මිලර් ගේ ස්ට්‍රෝන්ග්ම ඒරියා එක ලෙග් සයිඩ් එක කියලා! ලෝකෙ ලොකුම ග්‍රවුන්ඩ් එක උනත් ලෙග් එකෙන් දැම්මොත් මිලර් ගහනවා එලියටම ආයෙ කතා දෙකක් නෑ.. මිස්ටේක්ස් වෙනවා ඒවගෙන් ඉගෙන ගන්න එක තමා වැදගත්ම දේ! දැන් අවුරැද්දකට විතර කලින් හිටපු ටීම් එකේ එහෙම පොටෙන්ශල් එකක් තිබුනෙ නෑ. ඒත් දැන් මැච් වල දිනන පිපාසය තියෙන බව පේනවා! ඔය ස්ටේටස් එක තව අවුරැද්දක් මේන්ටේන් කලොත් හොද ටීම් එකක් හදාගන්න පුලුවන් පැරදුනට කමක් නෑ හොද කම් බැක් එකක් දෙන්න ඕනෙ

    Aniwa mehema giyoth apata hoda team ekak hadenawa WC ekata.
    patta strong game ekak denna puluwan dan ENG wage.

    Amathaka karanna epa ENG super 12 awe nathi WC thibuna eth ada un gemak nathuwa gahanawa. Ithin ewage thamai cricket.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේක තමා උනේ! කුමාරයට බැනලා වැඩක් නෑ! කැප්ටන් ට ඒ ටැක්ටික් එක වැරදුනා. ලෙග් සයිඩ් බවුන්ඩ්‍රි එක ලොකු නිසා ඒ පැත්තට දාලා හිර කරන්න බැලුවෙ. ඒත් අපේ එවුන්ට අමතක උනා මිලර් ගේ ස්ට්‍රෝන්ග්ම ඒරියා එක ලෙග් සයිඩ් එක කියලා! ලෝකෙ ලොකුම ග්‍රවුන්ඩ් එක උනත් ලෙග් එකෙන් දැම්මොත් මිලර් ගහනවා එලියටම ආයෙ කතා දෙකක් නෑ.. මිස්ටේක්ස් වෙනවා ඒවගෙන් ඉගෙන ගන්න එක තමා වැදගත්ම දේ! දැන් අවුරැද්දකට විතර කලින් හිටපු ටීම් එකේ එහෙම පොටෙන්ශල් එකක් තිබුනෙ නෑ. ඒත් දැන් මැච් වල දිනන පිපාසය තියෙන බව පේනවා! ඔය ස්ටේටස් එක තව අවුරැද්දක් මේන්ටේන් කලොත් හොද ටීම් එකක් හදාගන්න පුලුවන් පැරදුනට කමක් නෑ හොද කම් බැක් එකක් දෙන්න ඕනෙ
    ඔව් බන් ඕන එකෙක්ට තේරෙනවා මොකද ඌ ඉන්නෙත් legside එකට ගහන්න වගේ ඌගේ strength එක ඒක ඌ ගහන්නේ midwicket..අපේ උන්ට තිබ්බේ wide yorkers try කරන්න මොකද මිලර් කාරයා ඉන්න විදියට ඕන එකෙක්ට තේරෙනවා ඌට offside එකෙන් දාද්දි ඌට ඒකට හැඩ ගැහෙන්න අඅමාරුයි මොකද ඌ ඉන්න විදිය අනුව..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අඩෝ ඌ හොදයි නේ ඕපන් කරන්න කීප් කරන්න පුලුවන් නම්.
    ඔලුව ටිකක් බිමින් තියල එන්න ඕනේ හැබැයි. මොලේ මදි උනාට ඌ හොද බැටා .
    Tallent thibbata amu pandithayek. Uge mallith aiya wage pandiya.
    Giya covid round eke okage malli pissuwak kelala thawa podden iskole covid pathirenawa. Aiyatama hariyana gona. Dennama hondai gon karaththe bandinna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,860
    165,631
    113
    එකමත් එක රටක
    දසුන්ව එලවන්න ට්‍රර්‍යි කරන්න එපා සෝශල් මීමීඩියා වල ටීම් එකට බැක් කරපල්ලා! 2023 වෙනකන් දසුන් කැප්ටන් කරන්න ඕනෙ. මොකද අසලන්ක ඇරෙන්න කැප්ටන් මැටීරියල් එකක් නෑ පේන මානෙක. දසුන්ට අයින් වෙන්න උනොත් ඉබේම අසලන්කට තව ටික කාලෙකිනන්ම කැපා වෙන්න වෙනවා! ඒක උගෙ කරියර් එකට කැප්ටන්සි එකේ බර කලින්ම වැටෙනවා! හොද සොලිඩ් බැටෙක් හැදීගෙන එන්නෙ ඌව ප්‍රෙශර් නොකර රැක ගමු
    ඌට නම් කැප්ටන් එක කරන්න පුලුවන් වෙයි බන්. අර SA උන් Smith ව කැප්ටන් කරා වගේ.. ඌයි චමිකයි දැම්මනම් හරි. kjp නම් වැඩක් නෑ .
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    මේක තමා උනේ! කුමාරයට බැනලා වැඩක් නෑ! කැප්ටන් ට ඒ ටැක්ටික් එක වැරදුනා. ලෙග් සයිඩ් බවුන්ඩ්‍රි එක ලොකු නිසා ඒ පැත්තට දාලා හිර කරන්න බැලුවෙ. ඒත් අපේ එවුන්ට අමතක උනා මිලර් ගේ ස්ට්‍රෝන්ග්ම ඒරියා එක ලෙග් සයිඩ් එක කියලා! ලෝකෙ ලොකුම ග්‍රවුන්ඩ් එක උනත් ලෙග් එකෙන් දැම්මොත් මිලර් ගහනවා එලියටම ආයෙ කතා දෙකක් නෑ.. මිස්ටේක්ස් වෙනවා ඒවගෙන් ඉගෙන ගන්න එක තමා වැදගත්ම දේ! දැන් අවුරැද්දකට විතර කලින් හිටපු ටීම් එකේ එහෙම පොටෙන්ශල් එකක් තිබුනෙ නෑ. ඒත් දැන් මැච් වල දිනන පිපාසය තියෙන බව පේනවා! ඔය ස්ටේටස් එක තව අවුරැද්දක් මේන්ටේන් කලොත් හොද ටීම් එකක් හදාගන්න පුලුවන් පැරදුනට කමක් නෑ හොද කම් බැක් එකක් දෙන්න ඕනෙ
    Yet they only beat Nambia , Oman, Ireland, Nederland and Papuwa New Guinea 😅 and India Z team
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක තමා උනේ! කුමාරයට බැනලා වැඩක් නෑ! කැප්ටන් ට ඒ ටැක්ටික් එක වැරදුනා. ලෙග් සයිඩ් බවුන්ඩ්‍රි එක ලොකු නිසා ඒ පැත්තට දාලා හිර කරන්න බැලුවෙ. ඒත් අපේ එවුන්ට අමතක උනා මිලර් ගේ ස්ට්‍රෝන්ග්ම ඒරියා එක ලෙග් සයිඩ් එක කියලා! ලෝකෙ ලොකුම ග්‍රවුන්ඩ් එක උනත් ලෙග් එකෙන් දැම්මොත් මිලර් ගහනවා එලියටම ආයෙ කතා දෙකක් නෑ.. මිස්ටේක්ස් වෙනවා ඒවගෙන් ඉගෙන ගන්න එක තමා වැදගත්ම දේ! දැන් අවුරැද්දකට විතර කලින් හිටපු ටීම් එකේ එහෙම පොටෙන්ශල් එකක් තිබුනෙ නෑ. ඒත් දැන් මැච් වල දිනන පිපාසය තියෙන බව පේනවා! ඔය ස්ටේටස් එක තව අවුරැද්දක් මේන්ටේන් කලොත් හොද ටීම් එකක් හදාගන්න පුලුවන් පැරදුනට කමක් නෑ හොද කම් බැක් එකක් දෙන්න ඕනෙ
    Mewa mistake nemi bun negligence.Aduma gane miller Kalin Oya shot eka gahanna gihin miss una kiyala wath mataka na munta .

    ඌට නම් කැප්ටන් එක කරන්න පුලුවන් වෙයි බන්. අර SA උන් Smith ව කැප්ටන් කරා වගේ.. ඌයි චමිකයි දැම්මනම් හරි. kjp නම් වැඩක් නෑ .
    Chamika wage ekak ta dunna num hari Dilshan wage kunuharapen banala hari wade kara ganna
    ------ Post added on Oct 30, 2021 at 8:30 PM
     
    • Like
    Reactions: Die-hard

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,542
    6,831
    113
    Gedara
    Yet they only beat Nambia , Oman, Ireland, Nederland and Papuwa New Guinea 😅 an India Z team
    Cricket is a very unpredictable game my friend. Strategies what matter most! හිනා වෙන්න එපා මතක තියාගන්න එන්ගලන්තෙ 2015 වර්ල්ඩ් කප් එකේ ෆස්ට් රවුන්ඩ් එකෙන්ම එලියෙ! 2019 විනර්ස්ලා. අද කොහොමද වන්ඩේ සයිඩ් එක

    Mewa mistake nemi bun negligence.Aduma gane miller Kalin Oya shot eka gahanna gihin miss una kiyala wath mataka na munta .

    Chamika wage ekak ta dunna num hari Dilshan wage kunuharapen banala hari wade kara ganna
    ------ Post added on Oct 30, 2021 at 8:30 PM
    උබලාගෙ හොද ඔපීනියන්ස් ඇති ඒත් පිච් එක මැදදි ඕවා හරියටම එක්සිකියුට් කරන එක තමා අවුල ! අපිට ගෝටූ බෝලරයෙක් නෑ මාලින්ග වගේ ඔහොම අන්තිම ඕවරේ බේරන්න! ලන්කාවෙ ක්‍රිකට් ගොඩගිහින් තියෙන්නෙ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් වලටත් වඩා කැපාගෙ අතේ!
    ------ Post added on Oct 30, 2021 at 8:34 PM
     
    • Like
    • Sad
    Reactions: Venux and Sandy_Fdo

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇඟ වැඩි බන්. react කරන්නේ හෙමින් දැන් ඌ ගහද්දි උනත්.

    ------ Post added on Oct 30, 2021 at 8:00 PM

    eka aththa dan uurek wage inne :( duwanna ehemath baha wadiya hathidagena duwanne.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    P4Lgibq.png
     
    • Haha
    Reactions: Die-hard

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,542
    6,831
    113
    Gedara
    කැප්ටන් මැටීරියල් ප්ලේයර් ලා මදි කම නිසා තමා ලන්කාවෙ ක්‍රිකට් ගොඩක් පහලට වැටුනෙ! ඒක වෙන්න පටන් ගත්තෙ, මාවන්ගේ කැප්ටන්සිය ගැලුවුනා ගොඩක් කලින්. මාවන් තව අවුරැදු 4ක් කලා නම් ලන්කවෙ ක්‍රිකට් තව ගොඩක් වෙනස් වෙන්න තිබ්බා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Cricket is a very unpredictable game my friend. Strategies what matter most! හිනා වෙන්න එපා මතක තියාගන්න එන්ගලන්තෙ 2015 වර්ල්ඩ් කප් එකේ ෆස්ට් රවුන්ඩ් එකෙන්ම එලියෙ! 2019 විනර්ස්ලා. අද කොහොමද වන්ඩේ සයිඩ් එක

    උබලාගෙ හොද ඔපීනියන්ස් ඇති ඒත් පිච් එක මැදදි ඕවා හරියටම එක්සිකියුට් කරන එක තමා අවුල ! අපිට ගෝටූ බෝලරයෙක් නෑ මාලින්ග වගේ ඔහොම අන්තිම ඕවරේ බේරන්න! ලන්කාවෙ ක්‍රිකට් ගොඩගිහින් තියෙන්නෙ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් වලටත් වඩා කැපාගෙ අතේ!
    ------ Post added on Oct 30, 2021 at 8:34 PM
    මොනව කරත් ඒ කැප්ටන් ගත්ත දුර්වල තීරණය සාධාරණීකරනය කරන්න බෑ මචං. එවෙලෙ ඕනම කෙනෙක්ට තේරෙන සරළම දේ තමයි චාමිකට බෝල දාන්න දෙන එක. ඒ නැතත් දසුන් බෝල් කරන එක. ඒ තරම් දුර්වල තීරණයක් ගත්තෙ ඇයි? අනිත් එක 17වෙනි ඕවර් එකට කොහෙද ලහිරුට දෙන්න ගිහිල්ල ආයිත් වනිඳුට දුන්න නේද? ඒ දේ වෙද්දි වටේ හිටපු එකෙක්වත් කිව්වෙ නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බැරි. Dead over එකක බෝල් කරනව කියන්නෙ වෙනම වැඩක්. උගේ Attitudes, bowling style ඔක්කොම පැත්තකින් තියපං ඒත් Dead over බෝල් කරන්න සුදුසුම කෙනා කවුද කියල ඕන කෙනෙක්ට තේරෙනව නේහ්? ඇයි වාස්ටවත් පණිවිඩයක් එවන්න බැරි වුණේ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එකෙක්ව අල්ලගෙන අනිත් උන් මග අරින එක ලංකාවෙ පුරුද්ද.

    අනේ බන් උට කිලර්‍ර් මිල‍ර් කියන්නෙ නිකන්ද? ලසිත් මාලිංග ඇවිල්ල අන්තිම ඕවරේ දැම්මත් ලකුනු 20 ක් ගහන්න තිබ්බත් ඕක ගහනව. අනික බවුන්ඩ්‍රි හෙන පොඩි. උන්ට ගේමක්ම නෑ.

    කුසල මිස් කරපු එක?
    අවිශ්කය එක මැච් එකකවත් ලකුනු 10 ක් නොගහපු එක?
    වනිදුව ඇවිල්ල නිකන් විකට් එක විසිකරපු එක?
    දසුන් මිස් කරපු runout දෙක?

    අරූ හොදයි කියනව නෙමේ ආ. චාමිකය දැම්මත් ඕක ගහනව උන්.
    මී හරකෙක් වගේ ඇවිල්ල 150 ට දාන එක නෙවේ වැඩේ කියන එක තේරුම් ගත්තොත් හොදයි
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,542
    6,831
    113
    Gedara
    සරලම කාරනාව ! 2015 න් පස්සෙ ලන්කාවෙ ක්‍රිකට් ගැන අන්තෙටම කල කිරුනා නේද? ඇයි ආපහු 2021 සිට ක්‍රිකට් බලන්න ආස හිතුනෙ? ඕක පොඩ්ඩක් ගැබුරින් හිතලා බලන්නකෝ උත්තරේ හම්බෙයි!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Cricket is a very unpredictable game my friend. Strategies what matter most! හිනා වෙන්න එපා මතක තියාගන්න එන්ගලන්තෙ 2015 වර්ල්ඩ් කප් එකේ ෆස්ට් රවුන්ඩ් එකෙන්ම එලියෙ! 2019 විනර්ස්ලා. අද කොහොමද වන්ඩේ සයිඩ් එක

    උබලාගෙ හොද ඔපීනියන්ස් ඇති ඒත් පිච් එක මැදදි ඕවා හරියටම එක්සිකියුට් කරන එක තමා අවුල ! අපිට ගෝටූ බෝලරයෙක් නෑ මාලින්ග වගේ ඔහොම අන්තිම ඕවරේ බේරන්න! ලන්කාවෙ ක්‍රිකට් ගොඩගිහින් තියෙන්නෙ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් වලටත් වඩා කැපාගෙ අතේ!
    ------ Post added on [DATETIME
    ඔව් බන් ඕන එකෙක්ට තේරෙනවා මොකද ඌ ඉන්නෙත් legside එකට ගහන්න වගේ ඌගේ strength එක ඒක ඌ ගහන්නේ midwicket..අපේ උන්ට තිබ්බේ wide yorkers try කරන්න මොකද මිලර් කාරයා ඉන්න විදියට ඕන එකෙක්ට තේරෙනවා ඌට offside එකෙන් දාද්දි ඌට ඒකට හැඩ ගැහෙන්න අඅමාරුයි මොකද ඌ ඉන්න විදිය අනුව..
    Eka ground eke inna unta terune nati eka thama awula . U try kale ma a shot eka gahanna Kalin slow ball hinda wadune na
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    සරලම කාරනාව ! 2015 න් පස්සෙ ලන්කාවෙ ක්‍රිකට් ගැන අන්තෙටම කල කිරුනා නේද? ඇයි ආපහු 2021 සිට ක්‍රිකට් බලන්න ආස හිතුනෙ? ඕක පොඩ්ඩක් ගැබුරින් හිතලා බලන්නකෝ උත්තරේ හම්බෙයි!
    a kaleth api asawen thmi bro match baluwe. chandimal next mahela wei kiyala hitagena iwasuwa. thirmanna next sanga wei kiyala hitagena iwasuwa. kusal mendis ta kiwwe next kohli kiyala lol. danuth ithin ehmama thmi aluth ewun enwa yanwa. thamath ehmai. kisi wenasak naaa.
     
    • Like
    Reactions: batwise

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Technically no
    Eng wins against Aussies
    Eng -6, Aussie -4 SA-4

    Then Sri Lanka beats Eng, Windies , would be 6
    Bangladesh beats both Aussies and SA
    Windies beat Aussies
    Eng beats SA.

    Then we are in.
    Well probability is like 0.00001%. But still ;-)

    Assuming England wins against Aussies today....above is the best case scenario. Because we can qualify without NRR coming to play.

    But,

    If Aussies win one more (against WIN or BAN) they will be 6.
    If SA wins against BAN they will be 6 too

    So the winner of the ENG vs SA will qualify with 8 points.
    AUS, SL and the loser of ENG vs SA will compete based on NRR.

    In simple terms, SL needs to win the next 2 as big as they can.
    Aussies need to lose at least 1 more.
    And it's better if ENG vs SA is won by ENG, because competing with ENG on NRR would be almost impossible.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එකෙක්ව අල්ලගෙන අනිත් උන් මග අරින එක ලංකාවෙ පුරුද්ද.

    අනේ බන් උට කිලර්‍ර් මිල‍ර් කියන්නෙ නිකන්ද? ලසිත් මාලිංග ඇවිල්ල අන්තිම ඕවරේ දැම්මත් ලකුනු 20 ක් ගහන්න තිබ්බත් ඕක ගහනව. අනික බවුන්ඩ්‍රි හෙන පොඩි. උන්ට ගේමක්ම නෑ.

    කුසල මිස් කරපු එක?
    අවිශ්කය එක මැච් එකකවත් ලකුනු 10 ක් නොගහපු එක?
    වනිදුව ඇවිල්ල නිකන් විකට් එක විසිකරපු එක?
    දසුන් මිස් කරපු runout දෙක?

    අරූ හොදයි කියනව නෙමේ ආ. චාමිකය දැම්මත් ඕක ගහනව උන්.
    මී හරකෙක් වගේ ඇවිල්ල 150 ට දාන එක නෙවේ වැඩේ කියන එක තේරුම් ගත්තොත් හොදයි
    Kuslaya nidi uge senior kamen wadak na kisi uwamanawak penne na uge team eka up karanna kisi support ekak na baller ekka kata karanne wadak nati buruwek .
    Avishka ya anda manda wela ground ekata enne
    Lakunu 15 beraganna tibba kiyala mata num hitenawa oluwa pawichi kala num
    1st ball ekata face kale Rabada uta off eken dala ball ekak miss karaganna bari una .Miller Ge shot ekatama ball eka dala dunna .Aduma gane eka 6 k gahuwama deweni ekath dlalama dunna
     
    • Like
    Reactions: Venux