ඉතින් බන් චමිරයි , කුමාරයි අන්තිම ඕවර්ස යවලත් , උන්දෙන්නගේම econ එක 7.5 ට යටින් තියනවා . T20 එක්ක හොද rate එකක්. උන් අනික විකට් අරන් තියනව . . චමිකය හොදට කරන වෙලේ මැච් දෙකකදීම ඌට ඕවර් 4ම දුන්නේ නැති එක නම් අවුල්.ithin meka anuvath chamika and shanaka hodayine lahiruta vada
ada kawda dinanneඉතින් බන් චමිරයි , කුමාරයි අන්තිම ඕවර්ස යවලත් , උන්දෙන්නගේම econ එක 7.5 ට යටින් තියනවා . T20 එක්ක හොද rate එකක්. උන් අනික විකට් අරන් තියනව . . චමිකය හොදට කරන වෙලේ මැච් දෙකකදීම ඌට ඕවර් 4ම දුන්නේ නැති එක නම් අවුල්.
ශනකයගේ බොලින් නම් කියලා තේරුමක් නෑ . pressure එක නැති වෙලේ ඌ ඕවර් 1ක් යවල හැන්ගෙනවා
අද දිනන්නේ සිංහයා ලාංචනේ ඉන්න ටීම් එක!!ada kawda dinanne

sinhayo keeyak inna ekada 1 d 3 d?අද දිනන්නේ සිංහයා ලාංචනේ ඉන්න ටීම් එක!!![]()
පලවෙනි ඕවරේටම 12 ක් ගහල නේද...අද දිනන්නේ සිංහයා ලාංචනේ ඉන්න ටීම් එක!!![]()
Rachana liyanna ridila neda
Dds dan natte ai dan na අවිශ්ක වෙනුවටthawa spinner kenek hitiyanm loku fight ekk denna puluwan