🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ithin meka anuvath chamika and shanaka hodayine lahiruta vada
    ඉතින් බන් චමිරයි , කුමාරයි අන්තිම ඕවර්ස යවලත් , උන්දෙන්නගේම econ එක 7.5 ට යටින් තියනවා . T20 එක්ක හොද rate එකක්. උන් අනික විකට් අරන් තියනව . . චමිකය හොදට කරන වෙලේ මැච් දෙකකදීම ඌට ඕවර් 4ම දුන්නේ නැති එක නම් අවුල්.
    ශනකයගේ බොලින් නම් කියලා තේරුමක් නෑ . pressure එක නැති වෙලේ ඌ ඕවර් 1ක් යවල හැන්ගෙනවා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,939
    22,290
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉතින් බන් චමිරයි , කුමාරයි අන්තිම ඕවර්ස යවලත් , උන්දෙන්නගේම econ එක 7.5 ට යටින් තියනවා . T20 එක්ක හොද rate එකක්. උන් අනික විකට් අරන් තියනව . . චමිකය හොදට කරන වෙලේ මැච් දෙකකදීම ඌට ඕවර් 4ම දුන්නේ නැති එක නම් අවුල්.
    ශනකයගේ බොලින් නම් කියලා තේරුමක් නෑ . pressure එක නැති වෙලේ ඌ ඕවර් 1ක් යවල හැන්ගෙනවා
    ada kawda dinanne
     
    • Like
    Reactions: dilann

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද දිනන්නේ සිංහයා ලාංචනේ ඉන්න ටීම් එක!! :yes:
    පලවෙනි ඕවරේටම 12 ක් ගහල නේද...
    පිස්සු කෙලියෙ නැති උනොත් 200 + ගහනව
    ඕක චේස් කරන්න ගිහිල්ල 100 ට විතර අවුට් වෙයි අපේ උන්