🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ගේල් දාපු ඕවරේ අන්තිම බෝලෙට ලේසි කැච් එකක් දුන්න නේද ? හිතලම තමා දුන්නෙ
    අදින් යනවනෙ පොර.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඔසී ගනීද cup එක
    Un ganna ekak na. PAK or NZ lata potential ekak thiyenawa. Pakko gahai godak weleta.

    ගේල් දාපු ඕවරේ අන්තිම බෝලෙට ලේසි කැච් එකක් දුන්න නේද ? හිතලම තමා දුන්නෙ
    අදින් යනවනෙ පොර.
    Gayle ayin wenawada? Bravo neda yanne?
    ------ Post added on Nov 6, 2021 at 7:01 PM