🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    ඔව් ඌට maturity කියන නාමයක් නෑ.
    අනික කුසල් ජනිත fearless cricket ගැන කතා කරල උ දැන් එන්න ඉස්සෙල්ල යනව.
    fearless cricket මම player කෙනෙක්ගෙන් දැක්කෙත් හෙන කාලෙකින් මේ.
    අර පැතුම් පොඩි එකත් හොදයි. තරංගයගෙ තැනට එකෙක් අහු උනා. ටිකක් තව පදම් උනාම හෙන ඇන්කර් එකක් වෙනව ඌ නම්.
    ban කරාට දනුෂ්කයත් ටීම් එකට හැබැයි එන්න ඕන එකෙක්.
    අනේ උගේ fearless cricket :lol: ඔකුන්ගේ දැන් කාලේ ඉවරයි
    පැතුම් සිරා, ඌ හෙමීට පටන් ගත්තට විකට් එකේ හිටියොත් හොඳ strike rate එකක් එක්ක ඉවර කරනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    http://biz.adaderana.lk/කුසල්-දික්වැල්ල-සහ-ධනුෂ්/

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මගේ ප්‍රශ්නය තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවානම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමා ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතා අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයක් නියම කළා.
    උන් තුන්දෙනා හිටියනං පැතුම් අසලංක දෙන්නම තාම බංකුව රත්කරනව :baffled:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    අනේ උගේ fearless cricket :lol: ඔකුන්ගේ දැන් කාලේ ඉවරයි
    පැතුම් සිරා, ඌ හෙමීට පටන් ගත්තට විකට් එකේ හිටියොත් හොඳ strike rate එකක් එක්ක ඉවර කරනවා.
    u ODI gahanna maru , domestic porawal nm wadak na bn , all rounder kiyala team ekata panagena, gahannat ba , ball karannat ba lol
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    Former Sri Lanka captain Marvan Atapattu has tipped Pakistan to win the ICC T-20 World Cup. The former champions are unbeaten in the 16 nation competition and were the first team to qualify for the semi-finals. Babar Azam’s team have a terrific record in UAE having won their last 16 games in the gulf. Atapattu, Sri Lanka’s captain from 2003 to 2006 and Head Coach from 2014 to 2015 predicts that it will be hard to beat Pakistan.

    “It’s not easy to beat Pakistan in UAE. These conditions are very close to their home conditions. The lengths they bowl and the shots they play, I think they can do that even in their sleep. They are so familiar with the conditions. Their bowling resources and the fearless approach to batting is great to watch,” Atapattu told a group of Sri Lankan journalists during a virtual interaction from Colombo.

    “I saw a YouTube video recently where Pakistan fast bowler Haris Rauf bowling on a road in a tape ball cricket match. It is quite remarkable to watch. A good team has to have a really good day to beat the Pakistan team in these conditions,” Atapattu said.

    Pakistan look to have all bases covered having got left-arm seam, right-arm seam, off-spin, leg-spin and left-arm orthodox spin. No team in the competition has such versatility and variety. Their batting has been quite formidable with Babar Azam and Mohammad Rizwan giving solid starts top of the order while the dangerous Fakhar Zaman is at number three and the experienced Mohammad Hafeez and Shoaib Malik hold their middle order together.

    Babar-Azams1.jpg


    Babar Azam’s team have a terrific record in UAE having won their last 16 games in the gulf.

    Pakistan started off the Super 12 stage in stunning fashion beating arch-rivals India by ten wickets. They are the only team to win a second round game by that margin.

    “I did not think that a team like India would get eliminated this fast. I was pleasantly surprised by what Sri Lanka did. So there can be surprises. England team is really good. But they came so close to be beaten by Sri Lanka. They also admitted that Sri Lanka was the only team that gave them a good fight. So if you tell me to choose a team out of the four semi-finalists, I will choose Pakistan to win the tournament,” Atapattu said.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපි අද කාටද මිත්‍රවරුණි ජයපතන්න ඕන ?
    රේල් පාර හදපු සුද්දෝන්ටද ? අහිංසක කිවි කොල්ලන්ටද ?
    කිවි කොල්ලන් තමයි හදවතේ පැතුම..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,829
    165,587
    113
    එකමත් එක රටක
    කොලබ ටීම් එක තෝරපු එකාට පිස්සුද බන් හද්ද නාකි සෙට් එකක් දාගෙන ඉන්නේ ?

    අපරාදේ නිස්සංකයා . ඌ ත් ඒ ටීම් එකේ. :rofl: