🇱🇰 අලුත් කථානායක | කවුද මේ ජගත් වික්‍රමරත්න

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    කලින් කෙනාගෙ ඉල්ලා අස් වීම හොඳ ආදර්ශයක්.. බොරුවක් කියලා ආවනම් ඒක ඔප්පු වුනාට පස්සෙ නීතිය කෙසේ වුවත් සදාචාරාත්මක අයිතියක් නෑ තනතුරේම ඉන්න. තමන්ට බැරිනම් ඒත් එහෙමයි.
    නාකි සීයලටත් ඕක හොඳ ආදර්ශයක්.. පරාද වෙලා පරාද වෙලා නන්නත්තාර වෙලා ඉන්නවෙලාවේ නායකකමට කෑදරකමින් එල්ලිලා ඉඳිද්දි, පාක්ෂිකයෝ පක්ෂ මූලස්ථනෙ ගිණිතියාගෙන මැරුනත් වෙනස් නොවුනු උද්දච්ච කමට ඉන්නවට වඩා මෙහෙම හොඳයි.
    :yes:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාලිමාවට එයා හරියන්නේ නෑ කියලා කතාවක් තියෙනවා.... ඇත්තද දන්නේ නෑ...
    Prez - JVP
    PM - NPP
    Speaker - NPP ??
    කලින් බුවා දාන්න ඇත්තේ JVP හින්දා...

    අනුර, නලින්ද වගේ 4ක් 5ක් ඇර අනිත් ජෙප්පෝ මාලිමාවට හරි යන්නෙ නැ තමයි... ඔය කේස් එක කොයි වෙලාවේ හරි පුපුරන්න පුලුවන්... ඒක තමයි මේ ආන්ඩුවට තියන ලොකුම අභියෝගය... විපක්ශය නම් විහින් දිය වෙලා යනවා...
     
    • Like
    Reactions: chinmak

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,713
    113
    35
    Spain
    වියලි කලාපෙන් ආපු එකෙක් නේද. කන්නන්ගර වේසිගෙ පුතා අපේ සංස්කෘතිය කෑවා. මේ කරපු අපරාදෙට ඕකව එල්ලන්නයි තිබ්බෙ
    @ruchira55 දැන් එන්නේ නැත්තේ? මූ ඉස්සර දෙපිට කැපෙන උත්තර දිදී හිටියා, දැන් ඒ වැඩේ අමාරුයි වගේ නෙ? කොහොම කලත් ගෙප්පෝ ටික නානවා.

    Sad Anthony Anderson GIF
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    @ruchira55 දැන් එන්නේ නැත්තේ? මූ ඉස්සර දෙපිට කැපෙන උත්තර දිදී හිටියා, දැන් ඒ වැඩේ අමාරුයි වගේ නෙ? කොහොම කලත් ගෙප්පෝ ටික නානවා.

    Sad Anthony Anderson GIF
    Ruchira avatara godak thiyanawa ,Dan naki athi kohomath 45 panala athi dan
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    බලපන් අදටත් නෑ 🙈
    උබලගෙ බයියො ටික පච උනාම ආයෙ පච කෙළින්න පස්ස ගහනවනේ 😂
    අනාචාර්ය ටිකක් නෙ ඉදලා තියෙන්නේ කොහොමත් ඔච්චර සෙට් එකක් නන් අනික් ඒවගේ නැතුව ඇති.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    කවුද මේ ආචාර්ය අශෝක ජගත් සපුමල් වික්‍රමරත්න?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    df86e5c3120118e4998a60c80bdac22c.jpg


    @ruchira55 දැන් එන්නේ නැත්තේ? මූ ඉස්සර දෙපිට කැපෙන උත්තර දිදී හිටියා, දැන් ඒ වැඩේ අමාරුයි වගේ නෙ? කොහොම කලත් ගෙප්පෝ ටික නානවා.

    Sad Anthony Anderson GIF
     
    Last edited: