🇺🇸 රටින් එළියට ගිය සල්ලි ගේන්න අමෙරිකාවෙන් තාක්ෂණික සහය

shenat

Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044
     
    • Haha
    Reactions: Candid-B

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ ටික කරා නම් ඇති අමුතුවෙන් ඇමරිකාවේ යන්න ඔන නෑ නේ. 🤔 හොරා ද නැද්ද කියලා මේ අවුරුදු 5ම බලා ගන්න පුලුවන්. ඇමරිකාවට හොයන්න ගියොත් තව අවුරුදු 5ක් යයි.

     
    • Like
    Reactions: Hyperx99

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඇමරිකන් කාරයෝ විස්වාස කරන්න එපා අතිගරු ජනාදිපයිතුමනි
    අන්න සිරියාවේ ජනදිපයිතුමා මරන්න හොයනවා
    ඔය සල්ලි ගේනව කියයි
    ඊට පස්සේ ඒ සල්ලි තියන්න තැනක් නෑ කියල ට්‍රින්කෝ වරාය නාවික කඳුවුරු ඔක්කොම උන් ඉල්ලයි
    තිස්ස ස වගේ අය මේවට එරෙහිව ඉදිරියට එන්න ඕන
     
    • Haha
    Reactions: Hyperx99

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඇමරිකන් කාරයෝ විස්වාස කරන්න එපා අතිගරු ජනාදිපයිතුමනි
    අන්න සිරියාවේ ජනදිපයිතුමා මරන්න හොයනවා
    ඔය සල්ලි ගේනව කියයි
    ඊට පස්සේ ඒ සල්ලි තියන්න තැනක් නෑ කියල ට්‍රින්කෝ වරාය නාවික කඳුවුරු ඔක්කොම උන් ඉල්ලයි
    තිස්ස ස වගේ අය මේවට එරෙහිව ඉදිරියට එන්න ඕන
    580041.jpg
     
    • Love
    Reactions: pavithra_uk