🇺🇸 රටින් එළියට ගිය සල්ලි ගේන්න අමෙරිකාවෙන් තාක්ෂණික සහය
leeroxxroxx Well-known member Sep 12, 2012 4,395 5,575 113 Panadura Dec 7, 2024 #1 Reactions: Walter White, Hyperx99, Candid-B and 7 others
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 7, 2024 #2 කපුටාස්ගෙ සල්ලි ගේයිද කියල බලමු Reactions: Chamithacc
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Dec 7, 2024 #3 මාස 6ක් යද්දෙ ඉතින් මේක සුරපුරයක්ම තමයි Reactions: Chamithacc and S Fetus AKA Pseudo Khan
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Dec 7, 2024 #4 හොරාගේ අම්මාගෙන් පේන අහනවා කියන්නේ ඕකට, අනුර අන්-ඉන්කෝපරේටඩ් කරලා නතරවෙන්නෙ.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,136 22,229 113 ගම මහනුවරයි Dec 7, 2024 #6 apu ewun katha kaeala gihinda
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Dec 8, 2024 #7 leeroxxroxx said: Click to expand... Reactions: Candid-B and Mr Bones
tharakaf Well-known member Oct 19, 2020 36,731 75,896 113 Dec 8, 2024 #8 leeroxxroxx said: Click to expand... උඹලට තේරිලා නැද්ද ඔය ජුලී ගෑනි ඕනවට වඩා ලංකාවෙ පොලිටිකිල් සීන් එකේ ඉන්නවා කියලා? Reactions: Hyperx99 and Candid-B
leeroxxroxx said: Click to expand... උඹලට තේරිලා නැද්ද ඔය ජුලී ගෑනි ඕනවට වඩා ලංකාවෙ පොලිටිකිල් සීන් එකේ ඉන්නවා කියලා?
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Dec 8, 2024 #9 පළාත්සභා චන්දෙටත් සුපිරි පච ටිකක් විදින්න හදන්නේ Reactions: tharakaf and Candid-B
Nidarshana_k Well-known member Feb 19, 2022 29,932 1 51,959 113 ප*යාගල sorry.com Dec 8, 2024 #10 Ungeth ara Pandora Papers Relaese wela mukuth une nane oya inne kattiya yasa ageta Reactions: Candid-B
shenat Well-known member May 13, 2007 58,804 87,231 113 ආශ්චර්යමත් රටක Dec 8, 2024 #11 Reactions: Candid-B
pramodh87 Well-known member Oct 11, 2007 3,937 10,342 113 Dec 8, 2024 #12 https://elakiri.com/threads/🇺🇲-කව්ද-මේ-ඩොනල්ඩ්-ලූ.2167471/ Reactions: Chimpanzee Putha
E elajani Well-known member Oct 18, 2020 10,624 6,377 113 Dec 8, 2024 #13 leeroxxroxx said: Click to expand... පොඩි ආතල් එකක් ගන්නත් එපැයි Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,509 1 62,319 113 Mother Earth Dec 8, 2024 #14 Baa ba black sheep.. have you any wool.. කියන්න ඇති. Reactions: Mr Bones
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Dec 8, 2024 #15 මේ ටික කරා නම් ඇති අමුතුවෙන් ඇමරිකාවේ යන්න ඔන නෑ නේ. හොරා ද නැද්ද කියලා මේ අවුරුදු 5ම බලා ගන්න පුලුවන්. ඇමරිකාවට හොයන්න ගියොත් තව අවුරුදු 5ක් යයි. Reactions: Hyperx99
මේ ටික කරා නම් ඇති අමුතුවෙන් ඇමරිකාවේ යන්න ඔන නෑ නේ. හොරා ද නැද්ද කියලා මේ අවුරුදු 5ම බලා ගන්න පුලුවන්. ඇමරිකාවට හොයන්න ගියොත් තව අවුරුදු 5ක් යයි.
pavithra_uk Well-known member Oct 6, 2009 53,575 22,274 113 Gotland Dec 8, 2024 #16 ඇමරිකන් කාරයෝ විස්වාස කරන්න එපා අතිගරු ජනාදිපයිතුමනි අන්න සිරියාවේ ජනදිපයිතුමා මරන්න හොයනවා ඔය සල්ලි ගේනව කියයි ඊට පස්සේ ඒ සල්ලි තියන්න තැනක් නෑ කියල ට්‍රින්කෝ වරාය නාවික කඳුවුරු ඔක්කොම උන් ඉල්ලයි තිස්ස ස වගේ අය මේවට එරෙහිව ඉදිරියට එන්න ඕන Reactions: Hyperx99
ඇමරිකන් කාරයෝ විස්වාස කරන්න එපා අතිගරු ජනාදිපයිතුමනි අන්න සිරියාවේ ජනදිපයිතුමා මරන්න හොයනවා ඔය සල්ලි ගේනව කියයි ඊට පස්සේ ඒ සල්ලි තියන්න තැනක් නෑ කියල ට්‍රින්කෝ වරාය නාවික කඳුවුරු ඔක්කොම උන් ඉල්ලයි තිස්ස ස වගේ අය මේවට එරෙහිව ඉදිරියට එන්න ඕන
Hyperx99 Well-known member Jul 12, 2018 1,403 1,209 113 Dec 8, 2024 #17 pavithra_uk said: ඇමරිකන් කාරයෝ විස්වාස කරන්න එපා අතිගරු ජනාදිපයිතුමනි අන්න සිරියාවේ ජනදිපයිතුමා මරන්න හොයනවා ඔය සල්ලි ගේනව කියයි ඊට පස්සේ ඒ සල්ලි තියන්න තැනක් නෑ කියල ට්‍රින්කෝ වරාය නාවික කඳුවුරු ඔක්කොම උන් ඉල්ලයි තිස්ස ස වගේ අය මේවට එරෙහිව ඉදිරියට එන්න ඕන Click to expand... Reactions: pavithra_uk
pavithra_uk said: ඇමරිකන් කාරයෝ විස්වාස කරන්න එපා අතිගරු ජනාදිපයිතුමනි අන්න සිරියාවේ ජනදිපයිතුමා මරන්න හොයනවා ඔය සල්ලි ගේනව කියයි ඊට පස්සේ ඒ සල්ලි තියන්න තැනක් නෑ කියල ට්‍රින්කෝ වරාය නාවික කඳුවුරු ඔක්කොම උන් ඉල්ලයි තිස්ස ස වගේ අය මේවට එරෙහිව ඉදිරියට එන්න ඕන Click to expand...
supun_sg Well-known member Sep 5, 2010 16,320 25,109 113 tracing Geo-location.. ... ... Dec 8, 2024 #18 අඩෝ අඩෝ මේ සැරේ නම් සල්ලි ගෙනෙයි වගේ..