🌟 ඉංග්‍රීසි තනියම ඉගෙන ගන්නේ කොහොමද? A to Z Self-Study Guide එකක්!!

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම ටිප් එකක් දෙන්නම්
    මම ෆීලාන්ස් කරන්න පටන් ගත්තේ 2016
    ඒ වෙන කොට මගේ ඉන්ග්‍රිසි වල්බූත
    මොකද අපි පර සුද්දට විරුද්දව හටන් කරපු ජාතියක ජාන වලින් එක හෙල යක් පුත් පරම්පරවක් නිසා
    හැබැයි මට සිරා වටිනාකම දැනුනම මම කලේ ඒ කාලේ විදියට ඔන්ලයින් ඩික්ෂනරි ග්‍රැමර් චෙකින් වගේ සීන් පාවිච්චි කරලා මැසේජ් අටෝපු එක
    ග්‍රැම චෙකින් සහ ඩික්ෂනරින් අටෝ ගන්න පුළුවන් ලැපෙන් යද්දිනේ. පොන් එකෙන් මගදි චැටක් සෙට් උනාම නන්නත්රා නිසා සහ අතේ පිච්චිය නැති නිසා ඉංග්‍රිසි මගේ එකම ගැවීම උනා
    ඒක නිසාම මම දවසට වැඩි කාලයක් ඉංග්‍රිසි එක්ක හිටියා. සබ් නැතිව ෆිල්ම් බැලුවා. මැච් වල කමෙන්ට්‍රේට් ඇහුවා. සයිට් වල විස්තර පිලිවෙලට කියවන්න ගත්තා. පොඩි පොඩි ඊබුක් කියෙව්වා. යුටියුබ් වල මගේ වැඩ වලට සම්බන්ධ ටියුට් බැලුවා. 2020 වගේ වෙද්දි මට කන්ෆිඩන්ස් මට ලැන්වේජ් එක අටෝගන්න පුළුවන් කියලා
    මොකද මගේ රිවිව් වල සෑහෙන්න එක්සලන්ට් කමියුනිකේෂන් කියන එක හයිලයිට් වෙලා තිබ්බා

    කතා කරන සීන් එක නම් අනිවා කතා කරන්නම ඕනේ. රට ආව මුල් කාලේ මගේත් හිට්ටිලි තිබ්බා. හැබැයි දැන් පාවිච්චි වෙන එකම භාෂාව මේක නිසා මේකෙන්ම හිතලා මේකෙනේම කතා කරනවා. පොඩි අවුලකට තියෙන්නේ දැන් මෙහෙ භෂාව ඉගෙන ගන්න නිසා පෙලක් වෙලාවට භාෂා 03ම එක වාක්‍යයක තියෙනවා. ඒ වෙලාවට සොරි කියලා ආයේ හදා ගන්නවා. ඒවා ප්‍රින්ටින් මිස්ටේක් ගනේට වැටෙන්නේ

    මම අදහන එකම දේ ඔයාට ලැන්වේජ් එකක් ගොඩ දා ගන්න ඕනේ නම් අනිවා එකත් එක්ක දවසේ වැඩි වෙලාවක් ඉන්නම ඕනේ. අනික් ලැන්වේජ් අමතක වෙන තරමටම
    excellent.
    oya full time freelance karana gamanda migrate une? mokakda third language eka? e aluthma aluthenma igenaganna eka amaru nadda api english 13 years igena genath bari una eke? :cry: