🌶️ නොකෑමේ ආනිසංස

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කුරුණෑගල කිව්ව නේ. ඔය කිට්ටුව තැනක් තියෙනවා ඔය ඔක්කොම ලෙඩ ටික සනීප කරගන්න පුළුවන් තැනක්.

    ළඟම තියෙන පන්සල කිව්වොත් නං ගහනව මැරෙන්ඩම 😞
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    සිරාවටම පිටියේ අප්පු මිරිස් කරල් බැදලා කෑවම ඔලුවට දාඩිය දානවා කෙස් අතරින් දාඩිය බේරෙන්න. කොහොමහරි ඔලුව තෙත් වෙන්න දාඩිය දානවා. උබව මතක් වුණා කියන එකේ ඇත්තක් තියෙනවද කියලා. 🤔
     
    • Love
    Reactions: Kumbhakarna22