🌶️ නොකෑමේ ආනිසංස

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,128
    113
    uba oya kiyana rathu miris kawama MOA eka kiyapan balanna.
    ලංකාව සමකාසන්නයේ තියෙන්නේ , ස්වාභාවිකව ඇඟ රස්නෙයි ඒ හිංදා දාඩිය පිටවෙනවා ඇ‍ඟේ උෂ්ණත්වය පාලනය කරන්න.

    රතු මිරිස් වගේ ගිණියම්කාරකයක් බඩට ගියාම බඩවැල් තැම්බිලා පටක දිරනවා. ඒකෙන් ඇඟේ ප්‍රතිශක්තිය බහිනවා, ඒවගේම ආයුෂ අඩු වෙනවා.
    ewa nodana uba oya magul kiyawanna epa thana thana.
    මේ ගෑණු කෙනා එවා නොකාපු හිංදා ඇඟේ ප්‍රතිශක්තිය බැහැලා නෑ. ඒ හිංදා තමයි තරුණ ජවය 60 පැනලත් තියෙන්නේ.

    දැන් වැටහුණාද උ‍ඹ නොදන්න මඟුල ?
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,466
    10,345
    113
    octagon
    රතු මිරිස් වගේ ගිණියම්කාරකයක් බඩට ගියාම බඩවැල් තැම්බිලා පටක දිරනවා. ඒකෙන් ඇඟේ ප්‍රතිශක්තිය බහිනවා, ඒවගේම ආයුෂ අඩු වෙනවා.
    එක තමයි ඉතින් ඇහුවේ උබෙන් . නැත්තම් පන්සලට යන්න එපැයි ඒවා අහ ගන්න . මේකේ අත්තක් නැත්තෙත් නෑ මිරිස් , සෝස් වර්ග නොකන තරමට අර්ශස් bleeding අඩුයි .
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,128
    113
    එක තමයි ඉතින් ඇහුවේ උබෙන් . නැත්තම් පන්සලට යන්න එපැයි ඒවා අහ ගන්න . මේකේ අත්තක් නැත්තෙත් නෑ මිරිස් , සෝස් වර්ග නොකන තරමට අර්ශස් bleeding අඩුයි .
    උඹට අර්ශසුත් තියෙනවා ද ? 🙄😮😯
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,128
    113
    ඔව් . ඕවා දරන් ඉන්න වෙනවා
    කුරුණෑගල කිව්ව නේ. ඔය කිට්ටුව තැනක් තියෙනවා ඔය ඔක්කොම ලෙඩ ටික සනීප කරගන්න පුළුවන් තැනක්.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,466
    10,345
    113
    octagon
    කුරුණෑගල කිව්ව නේ. ඔය කිට්ටුව තැනක් තියෙනවා ඔය ඔක්කොම ලෙඩ ටික සනීප කරගන්න පුළුවන් තැනක්.
    කොහෙද ? පඩුවස්නුවර ගියා බොනකන් හොඳයි
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,128
    113
    demala genu podi kale idanma physically mahansi wela weda karanawa.. bike padino. yakku wage weda...kochhara kettu unat mara stamina tyenne e ganunta..e active life style eka tama hetuwa mekata
    ඒත් 🌶️ කනකොට ඕන stamina එකක් බහිනවා. සිංහල ගෑණු අවුරුදු 45 පැන්න ගමන් stamina නැත්තෙ ඒ හිංදා නේ.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,128
    113
    Ethakota lankawe tamil unta kanna witarak wenama මිරිස් genawada? 😂😂
    උන් අති බහුතරයක් කන්නෙ නෑ. අමුවා තමයි කන්නෙ ලංකාවෙ හැදෙන එව්වා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,856
    14,780
    113
    127.0.0.1
    ලංකාව සමකාසන්නයේ තියෙන්නේ , ස්වාභාවිකව ඇඟ රස්නෙයි ඒ හිංදා දාඩිය පිටවෙනවා ඇ‍ඟේ උෂ්ණත්වය පාලනය කරන්න.

    රතු මිරිස් වගේ ගිණියම්කාරකයක් බඩට ගියාම බඩවැල් තැම්බිලා පටක දිරනවා. ඒකෙන් ඇඟේ ප්‍රතිශක්තිය බහිනවා, ඒවගේම ආයුෂ අඩු වෙනවා.

    මේ ගෑණු කෙනා එවා නොකාපු හිංදා ඇඟේ ප්‍රතිශක්තිය බැහැලා නෑ. ඒ හිංදා තමයි තරුණ ජවය 60 පැනලත් තියෙන්නේ.

    දැන් වැටහුණාද උ‍ඹ නොදන්න මඟුල ?
    උඹ කියන ඒවා මං නම් පිළිගන්නවා මීට කලින්.
    ඊට පස්සේ දැක්ක කිසිම පදනමක් නැති දේවල්, hospital වල ඉන්න ගැනු කියන ඒවා සාක්ෂි කරං ඇවිත් conclusions වලට ඇවිත් උබේ සිතැඟි අනුව මනස්ගාත දොඩවනව.
    ඔන්න ඉට පස්සෙ තේරුනා තොගෙ මොලේ අඩුයි low IQ කියල.
    ඊට පස්සේ කියන දේවල් ගිලින එක නවත්තලා තව සාක්ෂි හොයලා බලන්න උනා.
    කුරුණෑගල කිව්ව නේ. ඔය කිට්ටුව තැනක් තියෙනවා ඔය ඔක්කොම ලෙඩ ටික සනීප කරගන්න පුළුවන් තැනක්.
    අර ජාතික කබරයා මධ්‍යස්ථානය නේද?
    ඔය පැත්තේ තියනවා මන් හිතන්නේ මුස්ලිම් වේද මහත්තයෙක් විසින් කරං යන ලය විරේක මධ්‍යස්ථානය ද මොකක්ද එකක්.
    එතැන හොඳයි ද? මන් තුං පාරක් විතර ගිහිං තියනව ඒ කාලේ දන්නා කෙනෙක්ට. (ඉණා අයින් කරනවා කියලා මගුලක්).
    කබරයා දැම්මා දැමිල්ලක් ආයේ මාස 3 කට කන්න බොන්න උනේ නෑ මස් මාළු තෙල් අරවා මෙවා ගොඩක්.
    ඒත් 🌶️ කනකොට ඕන stamina එකක් බහිනවා. සිංහල ගෑණු අවුරුදු 45 පැන්න ගමන් stamina නැත්තෙ ඒ හිංදා නේ.
    මගුලක් කියන්න එපා ඉතිං දැන් genetics කියනවා ආයේ active body වල හොඳ කම වෙනවා.. ආයේ රතු මිරිස් පයියකත් කියනව.
    ඔහොම උනාම හරිය ට හොයන්න බැහැ. කොහෙන් ගියත් උඹ logic එකක් හදන් එනව රතු මිරිස් රතු මිරිස් ගගා