නෑඋඹ කියන ඒවා මං නම් පිළිගන්නවා මීට කලින්.
ඊට පස්සේ දැක්ක කිසිම පදනමක් නැති දේවල්, hospital වල ඉන්න ගැනු කියන ඒවා සාක්ෂි කරං ඇවිත් conclusions වලට ඇවිත් උබේ සිතැඟි අනුව මනස්ගාත දොඩවනව.
ඔන්න ඉට පස්සෙ තේරුනා තොගෙ මොලේ අඩුයි low IQ කියල.
ඊට පස්සේ කියන දේවල් ගිලින එක නවත්තලා තව සාක්ෂි හොයලා බලන්න උනා.
අර ජාතික කබරයා මධ්‍යස්ථානය නේද?

නොදනීඔය පැත්තේ තියනවා මන් හිතන්නේ මුස්ලිම් වේද මහත්තයෙක් විසින් කරං යන ලය විරේක මධ්‍යස්ථානය ද මොකක්ද එකක්.
එතැන හොඳයි ද?
මේ කේස් එකට අදාළ නැනේ ඉතිංමන් තුං පාරක් විතර ගිහිං තියනව ඒ කාලේ දන්නා කෙනෙක්ට. (ඉණා අයින් කරනවා කියලා මගුලක්).
කබරයා දැම්මා දැමිල්ලක් ආයේ මාස 3 කට කන්න බොන්න උනේ නෑ මස් මාළු තෙල් අරවා මෙවා ගොඩක්.
නොකා ඉඳල බලහං , එතකොට විතරයි ඕක මීටරේට අහු වෙන්නේ.මගුලක් කියන්න එපා ඉතිං දැන් genetics කියනවා ආයේ active body වල හොඳ කම වෙනවා.. ආයේ රතු මිරිස් පයියකත් කියනව.
ඔහොම උනාම හරිය ට හොයන්න බැහැ.
එක තමයි හැකියාවකොහෙන් ගියත් උඹ logic එකක් හදන් එනව රතු මිරිස් රතු මිරිස් ගගා
