🌶️ නොකෑමේ ආනිසංස

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,111
    113
    උඹ කියන ඒවා මං නම් පිළිගන්නවා මීට කලින්.
    ඊට පස්සේ දැක්ක කිසිම පදනමක් නැති දේවල්, hospital වල ඉන්න ගැනු කියන ඒවා සාක්ෂි කරං ඇවිත් conclusions වලට ඇවිත් උබේ සිතැඟි අනුව මනස්ගාත දොඩවනව.
    ඔන්න ඉට පස්සෙ තේරුනා තොගෙ මොලේ අඩුයි low IQ කියල.
    ඊට පස්සේ කියන දේවල් ගිලින එක නවත්තලා තව සාක්ෂි හොයලා බලන්න උනා.

    අර ජාතික කබරයා මධ්‍යස්ථානය නේද?
    නෑ 🤭
    ඔය පැත්තේ තියනවා මන් හිතන්නේ මුස්ලිම් වේද මහත්තයෙක් විසින් කරං යන ලය විරේක මධ්‍යස්ථානය ද මොකක්ද එකක්.
    එතැන හොඳයි ද?
    නොදනී
    මන් තුං පාරක් විතර ගිහිං තියනව ඒ කාලේ දන්නා කෙනෙක්ට. (ඉණා අයින් කරනවා කියලා මගුලක්).
    කබරයා දැම්මා දැමිල්ලක් ආයේ මාස 3 කට කන්න බොන්න උනේ නෑ මස් මාළු තෙල් අරවා මෙවා ගොඩක්.
    මේ කේ‍ස් එකට අදාළ නැනේ ඉතිං
    මගුලක් කියන්න එපා ඉතිං දැන් genetics කියනවා ආයේ active body වල හොඳ කම වෙනවා.. ආයේ රතු මිරිස් පයියකත් කියනව.
    ඔහොම උනාම හරිය ට හොයන්න බැහැ.
    නොකා ඉඳල බලහං , එතකොට විතරයි ඕක මීටරේට අහු වෙන්නේ.
    කොහෙන් ගියත් උඹ logic එකක් හදන් එනව රතු මිරිස් රතු මිරිස් ගගා
    එක තමයි හැකියාව 😎
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    9,124
    11,572
    113
    ආනයනය කරන රතු මිරිස් නොකා

    ලංකාවේ රතු මිරිස් කනවනම් ටිකක් ද

    ඇති තරම්ද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    36,509
    12,491
    113
    127.0.0.1
    මේ කේ‍ස් එකට අදාළ නැනේ ඉතිං
    අදාළයි. අරක ප්‍රධාන උනාට තව ගොඩක් තියනව එතැන වැඩ.
    පාරම්පරික වෙදකම.
    රජයේ register කරපු කෙනෙක්.

    NAVURPICHCHE kiyala kiyanne ban.
    නොදනී
    NAVURPICHCHE kiyala kiyanne ban uba nam අහල නැහැ කිව්වොත් පුදුමයි.
    පට්ටම ප්‍රසිද්ධ තැනක් නේ බං.
    Laya wireka madyasthanya kiyala Google gahuwa gaman udinma enne meka lokuwata.
    https://www.google.com/search?q=lay...GCAxUAAAAAHQAAAAAQHA&biw=412&bih=604&dpr=2.63

    නොකා ඉඳල බලහං , එතකොට විතරයි ඕක මීටරේට අහු වෙන්නේ.
    තේරුමක් නැනේ යෝධයෝ, මන් කිව්වේ ඒක තමයි.
    නොකා හිටියම මොකුත් නැත්තන් කෑවත් මොකුත් නැත්තන් genetics.
    ඒත් මොකුත් නැත්තන් genetics විතරක් නෙමෙයි active body.
    Concrete conclusion ගන්න එකක් නැනේ.
    එක තමයි හැකියාව
    බම්බුව
    ------ Post added on Nov 26, 2023 at 3:49 PM
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,111
    113
    හැබැයි fb එකේ සර්ප group එකේ නාගෙන තිබ්බ දැක්ක :P.
    උන් නාපු හිංදානේ මාව ඒකෙන් ban කරල තියෙන්නේ 🤭
    එකේ කෙල්ලෙක් කිව්වා උබ කවුද කියලත් මට .
    ඉතිං
     
    • Haha
    Reactions: ST.PIERRE

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,111
    113
    ගොඩක් කල් වෙලානම් . ss එකක් තිබ්බා ගහන් හොයන්න ඕනේ . පවුනේ දාන්න හොඳ නෑ වගේ .
    දාපන් දාපන් හොයලා. එතකොට බලාගන්න පුළුවන් හැබෑවම නෑවේ කවුද කියලා 😆
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,113
    1,202
    113
    Malu miris, kochchit awlda

    Fat witarak kana eke gana sinhala wedakame kohmd tyene? keto diet eka ( no suger) + fasting walata ehama kohmda sinhala wedakame mataya?
    ------ Post added on Nov 28, 2023 at 1:12 AM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,111
    113
    • Like
    Reactions: Mazerunnerr

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,286
    1,793
    113
    මම රතු මිරිස් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුවා. ඇඟට පට්ට සනීපයි :cool:
    හොදි හදන්නෙ කෝමද ? මිරිස් කුඩු නොදාද හදන්නෙ? අපිට විස්තර කියපන්