🌶️ නොකෑමේ ආනිසංස

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    4,730
    8,534
    113
    Milagiriya
    ඒවා ප්‍රසිද්ධ රහස්. ඒහිංදනෙ කියන්නෙ නැත්තෙ 🤭
    ටැමිල් කට්ටිය කොහොමත් රතු මිරිස් කනවා, Mor Milagai කියලා මිරිස් වලින් හදන කෑමකුත් තියෙනව 🤗
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    ටැමිල් කට්ටිය කොහොමත් රතු මිරිස් කනවා,
    බම්බුව තමයි , නයි වෛරයි රතු මිරිස් එක්ක
    Mor Milagai කියලා මිරිස් වලින් හදන කෑමකුත් තියෙනව 🤗
    ඒ සිංහළු කන ජරාවෙන් හදන එකක් නෙවෙයි
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,730
    8,534
    113
    Milagiriya
    බම්බුව තමයි , නයි වෛරයි රතු මිරිස් එක්ක

    ඒ සිංහළු කන ජරාවෙන් හදන එකක් නෙවෙයි
    1.18

    උන් දානවා බන්, මරදාන ධවලගිරි එකේ එවුන්ගෙන් අහල බලන්න බොරුනම්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    1.18

    උන් දානවා බන්, මරදාන ධවලගිරි එකේ එවුන්ගෙන් අහල බලන්න බොරුනම්

    ඒ දාන්නෙ සිංහලු කන එක නෙවෙයි , වෙන එකක්.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    ඕවා තමයි බන් ලංකාවට එවන්නේ,
    ලංකාවට එවන එකේ තමයි අවුල තියෙන්නේ , ඉන්දියාවේ උන් සහ ලංකාවෙ දෙමළ අය ඒක කන්නෙ නෑ.
    @SLK_sri ඔයාලා රතු මිරිස් කන්නේ නැත්ද?
     
    • Wow
    Reactions: Chimpanzee Putha

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    36,524
    12,507
    113
    127.0.0.1
    Rathu miris kaala hondata inna un ona tharam thiyenawa.
    එව්වා කිව්වම genetics :lol:
    අවුල් වෙන දේවල් ඔක්කොම rathu මිරිස් Account එකට. 🥴 Maru logics muge
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,112
    113
    Rathu miris kaala hondata inna un ona tharam thiyenawa.
    ඉන්නව පම්කේ. 40 පැන්න ගමන් ලෙඩ්ඩු පෝළිමේ 🤭
    එව්වා කිව්වම genetics :lol:
    අවුල් වෙන දේවල් ඔක්කොම rathu මිරිස් Account එකට. 🥴 Maru logics muge
    ඔව්, රතු මිරිස් වලින් genetics අවුල් යන හිංදා නේ ඒ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,850
    8,733
    113
    octagon
    uba oya kiyana rathu miris kawama MOA eka kiyapan balanna. ewa nodana uba oya magul kiyawanna epa thana thana.