🌷🌷🌷 පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්. 🔴

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @SLK_sri කියන්නේ පොහොට්ටුව තුනට කැඩිලා කියලා 🤣🤣
    දැන් පොහොට්ටුවක් තියනවද 🤣🤣

    ලප කොටා හැම ඡන්දෙකට ම කලින් අගමැති වෙනවා නේ බං🤣🤣🤣
    මේ පාර පළාත් සබා චන්දෙත් ඌ අගමැති පාර්ට් එක රඟන්නේ🤩
    ඡන්දෙ ඉවර උන ගමන් නිකං ම නිකන් ලප අනුර කුමාර වෙනවා 🤩🤩🤩🤣
    එහෙම තියාගෙනත් බයියො ලපකොටාට පුදුම බයික් තියෙන්නෙ. චන්දෙ ඉවර වෙනකල් 3%ක් දිහා බලාගෙන රෙද්දේ රීගෙන ඉන්නෙ 🤣🤣🤣
    ------ Post added on Feb 1, 2023 at 10:44 PM
     
    • Haha
    Reactions: SLK_sri

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    2001 රනිලා රටම දින කොට මොනරාගල චන්ද්‍රිකා දින්නේ , අන්න එ වගේ තාම පණිවිඩය ගියපු නැති පැති ඇති ඔනී තරම්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
    මේ වගේ ඒවා හදලා නැද්ද?

    "පොඩ්ඩක් දන්නැද්ද...!"

    "හරි නම් අපිට ඡන්දෙ දුන්න අයත් මේකට වගකියන්න ඕන"

    "පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මං බිම."

    "මරනින් පසු හරි විපාක දෙයි බං"

    😁