ඒක තමයි ඇහුවේ.. ඔක්කොම උන් සංසාරෙන් එතෙර උනොත් මුලක් නෑ කිව්වට අගක් තියනවා නේද කියලා.
බන අහපන් මාර්ගඵල ලාබී කෙනෙක්ගෙන්. අහලා කියන්නේ මොකක්ද කියලා විමසලා බලපන් උබම.
මිනිස්සු කියන දේවලුයි, පෘථක්ජන ටට්යෝ බන වලට කියන දේවලුයි, සමාජයේ කාලයක් තිස්සේ පැවතගෙන එන දේවලුයි "ඇත්ත" නෙමෙයි. මේ වගේ තර්ක නිෂ්ඵලයි. නිකන් ක්ලවුන් ටු ක්ලවුන් කමියුනිකේෂන් වගේ. ඔයිට වැඩිය advanced ප්රශ්න මන් අහලා උපාසක මහත්තුරු මැඩෙව්වා ඉස්සර

කර්මය නිසා බවය සකස් වෙනවනම් මුල්ම බවය (සංසාරේ පටන් ගන්න තැන) සකස් වෙන්න කර්මයක් කෝ ඊට කලින් බවයක් නැති නිසා?
අනාත්මනම් සහ සෙල්ෆ් අයිඩෙන්ටිටි එක බොරුවක්නම් දෙන්නෙක් ඉද්දි, එක්කෙනක් නිවන් දැකීම සහ තව එක්කෙනෙක් නිවන් නොදැකීම යන අවස්ථා සැලකුවහොත්, අනාත්ම නිසා මේ දෙන්නම x සහ x විදිහට ගන්න පුලුවන්. ඉතින් මිනිස්සු 10 ඉද්දි (10x), එකෙක් අඩු වුනොත් නිවන් දැකලා, දැන් 9x. ඉතින් මේ x මුලින් ඇති වීම නැත්තන් සංසාරේ පටන් ගැන්ම වෙන්නේ කොහොමද කියලා දන්නැති වුනාට hypothetically x කොහොම හරි ඇති වෙනවා කියලා හිතුවොත් x නිවන් දැකීම සහ, ආයේ x ඇති වීම සිදු වෙනවා. ඉතින් මේ x ඉවර වෙන්නැහැ. ඉතින් නිවන් දකින්නේ ඇයි? නිවනක් මොකටද?
නිවන දකින්න බැහැ මෝඩයොන්ට. ඒ වගේම තමයි නිවන් දකින්න බැහැ ලොජික් වලිනුත්.