🌷🌷 සංසාරයට ආරම්භයක්,මුලක් නැත.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මේ විශ්වයේ ඉන්න හැමෝම(මිනිස්සු විතරක් නෙවයි) සංසාරෙන් එතෙර උනොත් අගක් තියනව නේ සංසාරය ට .
    ------ Post added on Aug 2, 2023 at 8:51 AM
    සම්භාවිතාවක් නෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේ විශ්වයේ ඉන්න හැමෝම(මිනිස්සු විතරක් නෙවයි) සංසාරෙන් එතෙර උනොත් අගක් තියනව නේ සංසාරයට.

    බලන්න...දිලාන් තවමත් පර්සෙප්ශන් එකෙන් පරාබාහිරව දේවල්/සබ්ස්ටන්ස් දැඩිවිදිහට ඇසියුම් කරන හැටි. එකක් තමා මේ සංසාරය කියන්නෙ සබ්ස්ටන්ස් එකක් නෙමෙයි. බාහිරයේ පවතින දෙයක් නෙමෙයි. දිලාන් කෙනෙක් ටයිප් කරන එකත් සංසාරය, ටයිප් කරන ගමන් ඔපිස් වැඩට අත උස්සන එකත් සංසාරය, ඇහැට ඕපන් වෙලා තියන ෆයිල් ඊමේල් ටික දකින එකත් සංසාරය. ඉතින් එහෙම නම් කවුරුත් නැති තැනක සංසාරයක් ගැන අපි එම්පිරිකලි කතාකරන්නේ කොහොම ද....

    ඒ වෙනුවට දිලාන් ඔයා අද නිවන් අවබෝධ කරලා රහත් වුනොත් එතනින්ම සංසාරය ඉවරයි, කෙලවරයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    බලන්න...දිලාන් තවමත් පර්සෙප්ශන් එකෙන් පරාබාහිරව දේවල්/සබ්ස්ටන්ස් දැඩිවිදිහට ඇසියුම් කරන හැටි. එකක් තමා මේ සංසාරය කියන්නෙ සබ්ස්ටන්ස් එකක් නෙමෙයි. බාහිරයේ පවතින දෙයක් නෙමෙයි. දිලාන් කෙනෙක් ටයිප් කරන එකත් සංසාරය, ටයිප් කරන ගමන් ඔපිස් වැඩට අත උස්සන එකත් සංසාරය, ඇහැට ඕපන් වෙලා තියන ෆයිල් ඊමේල් ටික දකින එකත් සංසාරය. ඉතින් එහෙම නම් කවුරුත් නැති තැනක සංසාරයක් ගැන අපි එම්පිරිකලි කතාකරන්නේ කොහොම ද....

    ඒ වෙනුවට දිලාන් ඔයා අද නිවන් අවබෝධ කරලා රහත් වුනොත් එතනින්ම සංසාරය ඉවරයි, කෙලවරයි.
    රික්තය ඇතුලෙ ආලෝකය තිබ්බම ඒක රික්තයක් නෙවෙයි කියන්න පුලුවන් වගේ දෙයක් නෙ. (@dilann මේක අල්ලගන්න එපා මට තේරුන්ගන්න අහන්නෙ අර්තදැක්වීම් ඇතුලෙ ඕක ගන්න වෙනව කියලත් දන්නව. )
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒ කියන්නේ අගක් තියනව කියන එක නේ .කෙලවරක් තියනව.
    මුලක් නැති උනාට.
    කෙලවර කියන්නෙ නිවන් දෑක්කම, එතකන් ඉතින් ඩිගටම ඉපදෙනව, මරෙනවා, අයෙත් ඉපදෙනව....
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,174
    113
    කෙමිකල් කියන්නෙත් භෞතිකයේම කෑල්ලක් තමයි බන... මම නිකන් දෙකම ලිව්වට .
    මනස කියල වෙනම එකක් මම ගන්නේ නෑ . ඒ මේ ක්‍රියාවලිය ඇතුලේ දෙයක් කියල ගත්තේ.

    එක අවුලක් නැ. මම කියන්නෙ, කෙනෙක් තර්කයක් ගෙනාවොත්, මනස කියන් (අබවුතිකය ) භවුතිකය ඇසුරු කරගෙන තියෙන්නෙ, එක නිසා තමයි, උබ කිව්ව බෙහෙත් වලින් හරි මොකකින් හරි ඒ අසුරු කරන බවුතිකය වෙනස් කිරීමෙන්, ඒ සමග ඇසුරු කරන, අබවුතිකයට බලපැම් කරන්න පුලුවන් කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    කෙලවර කියන්නෙ නිවන් දෑක්කම, එතකන් ඉතින් ඩිගටම ඉපදෙනව, මරෙනවා, අයෙත් ඉපදෙනව....
    ඒක තමයි ඇහුවේ.. ඔක්කොම උන් සංසාරෙන් එතෙර උනොත් මුලක් නෑ කිව්වට අගක් තියනවා නේද කියලා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ කියන්නේ අගක් තියනව කියන එක නේ .කෙලවරක් තියනව.
    මුලක් නැති උනාට.

    ඔතනදි කෙළවරක් තියනවා කිව්වම නැවතත් අර ඇත නැත කියන තැනට දිලාන් ඇදෙන්න පුලුවන්. ඒ නිසා අපි මෙතෙක් වෙලා කතාකරගෙන ආපු කන්ටෙක්ස්ට් එකට අනුව කෙලවර කල හැක කියලා කියන එක තමයි සුදුසු. ඒ ඇත නැත කියන අන්ත දෙකට යන්නෙ නැතිව හුදු අත්දකින්න පුලුවන් කියන කාරණය තුල ඉදගෙන ඒ කියන්නෙ සබ්ස්ටන්ස් තියරි වලට නොගිහින් කෙලවරක් පනවන්න පුලුවන් කියලා සඳහන් කලහැකියි.

    අනිත් අයට ඇයි මේ ග්‍රීන්තන්ඩර් මෙච්චර වචන දෙකක වෙනස පෙන්වන්න හදන්නේ කියලා හිතෙනවානම් එතන තියෙන්නේ නිවන දෙයක් කරගනී කියන ගැටළුව. සම්සාරයේ කෙලවර නිවන පවතින දෙයක් කරගත්තා සමහර භික්ෂුන් වහන්සේලාම. කරගෙන එක සදාතනික එක්සිසටන්ස් එකක් බවට පත්කලා. මේක දුර්මතයක්. අදටත් තායිලන්ත වනවාසී නිකායන්වල මේ මතය බොහොම ප්‍රසිද්ධයි. ආන්න ඒ දුර්මතයට යන්න තියෙන සම්භාවිතාව නිසා තමා ඒ වචන වෙනස උලුප්පලා සංසාර කෙලවර ක්‍රියාවක් විදිහට පෙන්වන්න උත්සහ කරන්නේ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒක තමයි ඇහුවේ.. ඔක්කොම උන් සංසාරෙන් එතෙර උනොත් මුලක් නෑ කිව්වට අගක් තියනවා නේද කියලා.
    ඔක්කොම කිව්වෙ කොහෙ ඉන්න ඔක්කොමද?

    ------ Post added on Aug 2, 2023 at 9:33 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ඔතනදි කෙළවරක් තියනවා කිව්වම නැවතත් අර ඇත නැත කියන තැනට දිලාන් ඇදෙන්න පුලුවන්. ඒ නිසා අපි මෙතෙක් වෙලා කතාකරගෙන ආපු කන්ටෙක්ස්ට් එකට අනුව කෙලවර කල හැක කියලා කියන එක තමයි සුදුසු. ඒ ඇත නැත කියන අන්ත දෙකට යන්නෙ නැතිව හුදු අත්දකින්න පුලුවන් කියන කාරණය තුල ඉදගෙන ඒ කියන්නෙ සබ්ස්ටන්ස් තියරි වලට නොගිහින් කෙලවරක් පනවන්න පුලුවන් කියලා සඳහන් කලහැකියි.

    අනිත් අයට ඇයි මේ ග්‍රීන්තන්ඩර් මෙච්චර වචන දෙකක වෙනස පෙන්වන්න හදන්නේ කියලා හිතෙනවානම් එතන තියෙන්නේ නිවන දෙයක් කරගනී කියන ගැටළුව. සම්සාරයේ කෙලවර නිවන පවතින දෙයක් කරගත්තා සමහර භික්ෂුන් වහන්සේලාම. කරගෙන එක සදාතනික එක්සිසටන්ස් එකක් බවට පත්කලා. මේක දුර්මතයක්. අදටත් තායිලන්ත වනවාසී නිකායන්වල මේ මතය බොහොම ප්‍රසිද්ධයි. ආන්න ඒ දුර්මතයට යන්න තියෙන සම්භාවිතාව නිසා තමා ඒ වචන වෙනස උලුප්පලා සංසාර කෙලවර ක්‍රියාවක් විදිහට පෙන්වන්න උත්සහ කරන්නේ.
    මට හිතෙන හැටියට මේ දැන් තියෙන මත මොකවත් අලුත්ම අලුත් ඒව නෙවෙයි නෙ කොහොම බැලුවත්.
     
    • Like
    Reactions: greenthunder

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දැන් උබ නේ උදේම ත්‍රෙඩ් එකක් දැම්මේ .
    "අපි හැමෝම කවදා හෝ දවසක සසරින් එතෙරවන මිනිස්සු"
    කියලා. දැන් අහනවා කොහේ ඉන්න ඔක්කොමද කියලා 🥴
    උම්බ මේ ඉන්නේ වරදි Thread එකක.

    https://elakiri.com/threads/අපි-හැමෝම-කවදා-හෝ-දවසක-සසරින්-එතෙරවන-මිනිස්සු.2115784/
    ------ Post added on Aug 2, 2023 at 9:46 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    මම දන්නවා. මේකේ මුලක් නෑ කියලා අනිත් එකේ හැමෝම අනිවාර්යයෙන් යන කෙලවරක් අගක් ගැන කියවන නිසා ඇහුවේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    රික්තය ඇතුලෙ ආලෝකය තිබ්බම ඒක රික්තයක් නෙවෙයි කියන්න පුලුවන් වගේ දෙයක් නෙ. (@dilann මේක අල්ලගන්න එපා මට තේරුන්ගන්න අහන්නෙ අර්තදැක්වීම් ඇතුලෙ ඕක ගන්න වෙනව කියලත් දන්නව. )

    ඔව් එහෙමත් පැහැදිලි කරන්න උත්සහ කරන්න පුලුවන්.

    මට හිතෙන හැටියට මේ දැන් තියෙන මත මොකවත් අලුත්ම අලුත් ඒව නෙවෙයි නෙ කොහොම බැලුවත්.

    ඔව් මේවා අපේ මුතුන්මිත්තන් අපිට දායාද කරපුවා අපි කැමති වුනත් අකමැති වුනත්.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    Similar threads