ආසියානු කියන්නෙ ජපං කොරියන් අය නැතුව ඇති දකුණු ආසියාවෙ ලංකාව තමිල්නාඩුව වගේ රටවල් වල නිලියො වෙන්න ඇති බලන්න ඇත්තෙ
යකෝ අපේ පැත්තට වඳුරෙක් එනව කාලෙකට සැරයක් ඌ ලස්සනයි මේකිට වඩා 

![]()
ලංකාවේ සමාජෙට සංස්කෘතියට සාරධර්ම වලට පහර ගහපු ෆිල්ම් එකක් වෙන්න ඇති ? ඕවට සම්මාන ලැබෙනවා වෙන රටවලදී හිටු කියල.
ආසියානු කියන්නෙ ජපං කොරියන් අය නැතුව ඇති දකුණු ආසියාවෙ ලංකාව තමිල්නාඩුව වගේ රටවල් වල නිලියො වෙන්න ඇති බලන්න ඇත්තෙ
යකෝ අපේ පැත්තට වඳුරෙක් එනව කාලෙකට සැරයක් ඌ ලස්සනයි මේකිට වඩා
![]()

රගපෑමේ හකියාව එකක්..
ලස්සන තව එකක්...![]()
ඇස් වාට්ටු පලයං 
උඹ කියන්නෙ මේකිට හොඳට රඟපාන්න පුලුවන් කියලද ?ඇස් වාට්ටු පලයං
![]()

මේකි රගපානව මම දැකල නෑ...
මම කිව්වෙ ලස්සන සහ රගපෑමේ හැකියාව කියන්නෙ 2ක් කියල...![]()
![]()
මුන්ට රඟපාන්න බෑ බං
ඔය ලෝකල් බඩු එකකට හරි ආර්යා ස්ටාක් වගේ චරිතයක් රඟපාන්න දුන්නොත් කඩුව ඇනගෙන කටු කුඩුකරගෙන මාස ගානක් ඉස්පිරිතාලෙත් ලැගල 