🍆 ඇමරිකානු සම්මාන උළෙලේ හොඳම නිළිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    🍆 ඇමරිකානු සම්මාන උළෙලේ හොඳම නිළිය

    1107_02.jpg

    1107_03.jpg

    2017-11-07 දිවයින
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    8.gif

    දේශීය දේවල් අපිට අගේ නැති වුනාට බලන්න සුද්දො සලකන හැටි...
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    අර හෙලුවෙන් නාන පින්තූර නෙට් එකට දාල තිබ්බ ඇන්ටි නේද මේ...

    8743-anoma-janadari-hot-photos1203611108.jpg

    සුද්දො අර පතුරු කෑලි වගේ එවුන් දැකල දැකල මේ වගේ තඩි බඩක් දැක්කම සෘජු වෙනව ඇති අංශක 90ට.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: ආසියානු කියන්නෙ ජපං කොරියන් අය නැතුව ඇති දකුණු ආසියාවෙ ලංකාව තමිල්නාඩුව වගේ රටවල් වල නිලියො වෙන්න ඇති බලන්න ඇත්තෙ :lol: යකෝ අපේ පැත්තට වඳුරෙක් එනව කාලෙකට සැරයක් ඌ ලස්සනයි මේකිට වඩා :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ සමාජෙට සංස්කෘතියට සාරධර්ම වලට පහර ගහපු ෆිල්ම් එකක් වෙන්න ඇති ? ඕවට සම්මාන ලැබෙනවා වෙන රටවලදී හිටු කියල.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :lol: ආසියානු කියන්නෙ ජපං කොරියන් අය නැතුව ඇති දකුණු ආසියාවෙ ලංකාව තමිල්නාඩුව වගේ රටවල් වල නිලියො වෙන්න ඇති බලන්න ඇත්තෙ :lol: යකෝ අපේ පැත්තට වඳුරෙක් එනව කාලෙකට සැරයක් ඌ ලස්සනයි මේකිට වඩා :lol:

    ඒකනම් ඇත්ත, අර හෙලුවෙන් නාන සීන් එක දැක්ක දවසෙ ගෑණු සංහතියම එපාවුනා මචන්.

    33.gif

    ඒකනම් ඇත්ත, අර හෙලුවෙන් නාන සීන් එක දැක්ක දවසෙ ගෑණු සංහතියම එපාවුනා මචන්.
    අවයව ටික තිබ්බට මදිනේ නාරි ලාලිත්‍යයක් කියල දේකුත් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: SahanJ123

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මේක කිව්වා කියල රිදිච්ච එකෙක් රෙප් කපල.

    ලංකාවේ සමාජෙට සංස්කෘතියට සාරධර්ම වලට පහර ගහපු ෆිල්ම් එකක් වෙන්න ඇති ? ඕවට සම්මාන ලැබෙනවා වෙන රටවලදී හිටු කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: ආසියානු කියන්නෙ ජපං කොරියන් අය නැතුව ඇති දකුණු ආසියාවෙ ලංකාව තමිල්නාඩුව වගේ රටවල් වල නිලියො වෙන්න ඇති බලන්න ඇත්තෙ :lol: යකෝ අපේ පැත්තට වඳුරෙක් එනව කාලෙකට සැරයක් ඌ ලස්සනයි මේකිට වඩා :lol:

    රගපෑමේ හකියාව එකක්..:baffled:
    ලස්සන තව එකක්...:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රගපෑමේ හකියාව එකක්..:baffled:
    ලස්සන තව එකක්...:baffled:

    උඹ කියන්නෙ මේකිට හොඳට රඟපාන්න පුලුවන් කියලද ? :lol: ඇස් වාට්ටු පලයං :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නෙ මේකිට හොඳට රඟපාන්න පුලුවන් කියලද ? :lol: ඇස් වාට්ටු පලයං :baffled:

    මේකි රගපානව මම දැකල නෑ...:no:
    මම කිව්වෙ ලස්සන සහ රගපෑමේ හැකියාව කියන්නෙ 2ක් කියල...:baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකි රගපානව මම දැකල නෑ...:no:
    මම කිව්වෙ ලස්සන සහ රගපෑමේ හැකියාව කියන්නෙ 2ක් කියල...:baffled: :baffled:

    උඹ මේකි රඟපානව දකින්න තරම් අවාසනාවන්ත නොවේවා කියල මං ප්‍රාර්ථනා කරනව :baffled: මුන්ට රඟපාන්න බෑ බං :D ඔය ලෝකල් බඩු එකකට හරි ආර්යා ස්ටාක් වගේ චරිතයක් රඟපාන්න දුන්නොත් කඩුව ඇනගෙන කටු කුඩුකරගෙන මාස ගානක් ඉස්පිරිතාලෙත් ලැගල :baffled: