🍍🍍 රට ඉන්න නාකි කුකුල්ලු : Holiday Ideas

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
🍍🍍 රට ඉන්න නාකි කුකුල්ලු : Holiday Ideas

රට ඉන්න නාකි single කුකුල්ලු ලංකාවට නිවාඩු අවම මොකද කරන්නේ ? :D:P
යාලුවෝ family සහ work නිසා weekdays වල උන් නැහැ.:oo:

ගෙදරට වෙලා ඉන්න ගියාම එපාවෙනවා daytime :sorry::sorry:

හොද events,අර්ටිස්ට් tours සහ live shows එහෙම තියෙනවද ලගදි.:love::yes::cool::love:
 
pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    හොද කිකිළියක් හොයාගෙන පස්සෙන් ගහින් කොටපන්
     
    • Like
    Reactions: Mr.Myself

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ගිය මාසෙ තමයි ඇවිත් ගියේ දවස් 35ක් වගේ හිටිය.

    වෙඩින් 2ක්සෙට් උනා බෙස්ට් ෆ්‍රෙන්ඩ් එකෙක්ගෙයි, කසින් කෙනෙක්ගේ එකකුයි. වීක් ඩේස්වල යහලුවෝ නෑ හැබැයි වීක් එන්ඩ්ස්වල දවස් 6ක් වගේ බොන්ඩ සෙට් උනා. තව, ඇල්ල ට්‍රිපක් ගියා. රිලේශන්ස්ලගේ ගෙවල්වලට ලන්ච් ගියා. තව අම්ම තාත්තා එක්කන් ඩිනර් එහෙම ගියා. තව මූවීස් බලන්ඩ ගියා පැලෙන්ඩ. ගෙදර කට්ටියත් එක්ක වෙලාව ගත කරා සෑහෙන්න. සෝ මචන් තව පොඩි පොඩි දේවල් රට හම්බෙන්නැති
     
    :love::D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    puluwan tharama relax eke inna balapan, tress eke indala apu ekek nam. beach ekata gihilla evening eke. neththam gangak aiyne hotel ekakata gihilla manasa relax karaganinko friends la busy nam