ගිය මාසෙ තමයි ඇවිත් ගියේ දවස් 35ක් වගේ හිටිය.
වෙඩින් 2ක්සෙට් උනා බෙස්ට් ෆ්‍රෙන්ඩ් එකෙක්ගෙයි, කසින් කෙනෙක්ගේ එකකුයි. වීක් ඩේස්වල යහලුවෝ නෑ හැබැයි වීක් එන්ඩ්ස්වල දවස් 6ක් වගේ බොන්ඩ සෙට් උනා. තව, ඇල්ල ට්‍රිපක් ගියා. රිලේශන්ස්ලගේ ගෙවල්වලට ලන්ච් ගියා. තව අම්ම තාත්තා එක්කන් ඩිනර් එහෙම ගියා. තව මූවීස් බලන්ඩ ගියා පැලෙන්ඩ. ගෙදර කට්ටියත් එක්ක වෙලාව ගත කරා සෑහෙන්න. සෝ මචන් තව පොඩි පොඩි දේවල් රට හම්බෙන්නැති






http://www.elakiri.com/forum/showthread.php?t=1803071
ඔය ලිස්ට් එක cover කරහන්


puluwan tharama relax eke inna balapan, tress eke indala apu ekek nam. beach ekata gihilla evening eke. neththam gangak aiyne hotel ekakata gihilla manasa relax karaganinko friends la busy nam
