🎃කෙල්ලෙක් ඇන්ටෙක් අක්කෙක් ටෝක් කරන හැටි🏵️

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    මේකේ එවුන්ට කීබෝඩ් එකෙක් රට හදන්නා යි .. කොඩ් කරන්නයි විතරනේ පුළුවන්.. කිසිම සොෂ්ල දැනුමක් නෑ වගේ එනිසා පසි එකක් නැතුව වැල බල බල ඉන්න වෙලා තියෙන්නේ.
    මාත් ඉස්සර ඔය ටිකම තමා මට තිබ්බේ අහන්න ලජ්ජා කම ඉතිම මම ටෝක් කරන්නේ ගියේ නෑ..
    ඉතින් මමත් මගේ වැඩේ ටෙස්ට් කරන්න බැලුවා මටත් ඔය හැකියාව තියනවාද කියලා..
    වතුරට පනින්න එපයි පිනානන් කියලා මම ඉස්සෙල්ලම කළු කැත කෙල්ලෙක් ත තමා වැඩේ ඉස්සෙල්ලා පටන් ගත්තා.. 21 දී තමයි මිට්ටෝ ඔයිට මෙය අපේ ගේවෙල ළඟ පොඩි කඩේක . ඔන්න ඉතින් හා හා පුරා කියලා බඩු ගන්න ඒ කඩේට මම දෙපාරක් විතර ගියා .
    පළවෙනි සරේ බඩුව ගත්තා ආවා දෙවෙනි සැරේ ගිහින් ඇහුවා ඔය මෙහේද කියලා දැකල නෑනේ කියලා.
    මේ ප්‍රශ්නෙ වගේ ප්‍රශ්න තමා අහන්න ඕනේ එහා පැත්තක ලොකු උත්තරයක් හරි චෝයිස් දෙකක් දෙන..
    ඊට පස්සේ මෙකී කියන්න ගත්තා අහවල් පාරේ මාමලාගේ ගෙදර නැවතිලා ඉන්නේ කියලා.. ඊට පස්සේ දෙන ෆේෂල් එකප්‍රශන් එක බලපන් හිනා වෙලා නත්තක්ම සිරියස් ද කියලා...
    ඊට පස්සේ තමා වයස පුතේ මෙතනින් තමා කොච්චර කල ද ඇවිල්ල වගේ අහපන්..
    උත්තර් දෙනවා නොද් ඉන්නේ නෑ.. අහොම කරලා ගහන්න ටෝක් කරගන්න නේ ඕනේ අපට ඒ නිසා නම්බනේ දෙන්න ඕනේ .
    ඔන්න ඕක තමා ප්‍රශ්නෙ?
    ඔතනිද් මත් හිරවුණ මචං

    මොනාද කියන්නේ මචං කිරියෙ ඔස්ථඑල අපිට ත් කියලා දෙන්න කෝ??
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    හරිම වැදගත් ත්‍රෙඩ් එකක් කළුවො.ඔයා මේ කරන්නෙ ජාතික මෙහෙවරක්. සම්මානයක් දෙන්න වටිනව.
     
    Last edited:
    • Like
    Reactions: Gingy

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,310
    12,803
    113
    🌎
    සරුංගලේ උඩ ගියට පස්සේ නුල කඩනවා වgay, thread එකක් දාලා මිසින් වෙනවා. 😆
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මොනාද කියන්නේ මචං කිරියෙ ඔස්ථඑල අපිට ත් කියලා දෙන්න කෝ??

    මෙහෙ කඩ වල කොල්ලෝ විතරයි ඉන්නේ. දැන් මොකද්ද කරන්නේ??
    පොඩ්ඩක් හිටපන් කිරියෙ ඔස්ථඑල ඇවිත් කරන්න ඕනදේ කියල දෙයි
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කිරියට ගැලපෙනම නූලක් මටත් ඔය ලැජ්ජව හින්දා සෑහෙන්ඩ මග ඇරිල තියනව සුපිරි කෑලි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    මෙහෙ කඩ වල කොල්ලෝ විතරයි ඉන්නේ. දැන් මොකද්ද කරන්නේ??

    උඹ කොච්චර මැරය වුනත් කමක් නෑ පරිස්සමින් හිටපම් කෝකටත් කොලුකාරයො හැමතැනම :eek:
     
    • Haha
    Reactions: Kalegana

    nidarsha91

    Well-known member
  • I Love You Valentine GIF by Zoo Berlin
     
    • Haha
    Reactions: redux

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    උඹ කොච්චර මැරය වුනත් කමක් නෑ පරිස්සමින් හිටපම් කෝකටත් කොලුකාරයො හැමතැනම :eek:
    @Kalegana කියන්නේ PH Bhagya අක්කගේ බෝයිෆ්‍රෙන් නේ , @Kalegana බොසා PH Bhagya අක්කට පට්ට ලවු
     
    • Haha
    Reactions: Kalegana