🎙️ මා... ඉතින් යන්න යනවා...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    🎙️ මා... ඉතින් යන්න යනවා...

    153742038962351425.png


    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි .... //

    නුඹ සඳක් සේම පායා
    මට එලිය වුන වගයි
    නුඹ සඳක් සේම බැස යයි
    මට ඉතිරි කළුවරයි
    මගෙ මතක එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    සඳ එලිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    පිණි කඳුළු බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින් යන්න යනවා...


    පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය: සුනිල් එදිරිසිංහ




    153742038962351425_1.png
     
    • Like
    Reactions: Malinga

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    මන් හිතුවේ මැතිව්ස් අයින් වෙච්ච නිව්ස් එකක් උබ ත්‍රෙඩ් එකකින් දාල කියලා.... එනිවේ ඉඳල හිටලා වත් ලොග් වෙයන්