🎬⚔️🔥 "NAPOLEON" - දෙවන නිල පූර්ව ප්‍රචාරක පටය (Ridley Scott's Movie) 🔥⚔️🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,009
    153,059
    113
    napoleon-poster-joaquin-phoenix.jpg









    🎬🔥 "Joaquin Phoenix" රංගනයෙන් දායකවන, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "Ridley Scott" ගේ නවතම සිනමා නිර්මාණය: "NAPOLEON" - පළමු නිල පූර්ව ප්‍රචාරක පටය 🔥🎬



    නවතම නිල පෝස්ටරයන් (Official Posters)

    f8pyd1iaiaes_cf.jpeg


     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    කිලර්ස් ඔෆ් ද ෆ්ලවර් මූන් එකේ රිවීව්ස් අවුට් නේ. ජෙරමිගේ රිවීව් එක බැලුවා. පැය 3.30ක් උනාට චූ දාන්නවත් යන්න හිතුනේ නෑ කියන්නේ. මාටින්ගේ ෆිල්ම් එකක් නිසා පුදුම වෙන්න දේකුත් නෑ.