🎬⚔️ Gladiator II (2024) - ප්‍රථම නිල පූර්ව ප්‍රචාරක පටය (Official Trailer) 🛡️🎥

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අම්මට සිරි Paul Mescal ඉන්නවා නේද..? එහෙනම් බලන්න ඕන..

    ඌ නම් මාර potential එකක් තියෙන Actor කෙනෙක්..

    ජෝකර් එකේ Joaquin Phoenix ගෙ ෆයිනල් අර ෂූට් කරන සීන් එකෙන් පස්සෙ අදහගන්න බැරි තරමේ Acting scene එකක් දැක්කෙ මු රගපාපු Normal People Series එකේ.. බලපු අය දන්නවා ඇති අර තෙරපි Session scene එක.. That scene really made me cry & tried to explode my heart out..



     
    Last edited: